මේ සින් එක කුමක්ද ගුපියනේ ??

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    පෙරාදෙනියෙ කැම්පුස් එකෙ කපල් එකක් හග් කරගෙන ඒකට මාශල් කෙනෙක් සීන් එකක් දාල, ඒකට ප්‍රොටෙස්ට් එකක්
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    පොඩි කතාවක් කියන්න හිතුනා. දවසක් super market එකකට ආපු කොල්ලෙක් cashier එක ළඟට ඇවිල්ලා සිගරට් පත්තු කරගෙන බොන්න හැදුවා. එතකොට cashier එකේ කෙල්ල කිව්වා මෙතන සිගරට් බොන්න එපා, වෙන තැනකට ගිහින් බොන්න කියලා. එතකොට කොල්ලා තර්ක කළා මම සිගරට් ගත්තේ ඔයාගේ කඩෙන්,මෙතන සිගරට් ගන්න හොඳයි නම් බිව්වම මොකද වෙන්නේ කියලා. එකේ කෙල්ල කිව්වා මේ කඩේ condom විකුණන්නත් තියෙනවා, ඒත් එහෙම කියලා මෙතන _______ දෙන්න බෑනේ කියලා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    Pera ekey hug karanan tahanamda mokakda scene ekak.

    As usual lapati radical ponzla okata trigger wela FB ekey haanawa. Dan hamadema aragalayaklu neh machan (Anuradha Bandara sir tama ehema daala tiyenne) 🥴 🥴

    Yeah, let's reprimand people for caring about institutional liberties. You cynical fuck.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    Learn to pick your battles ponz. Getting triggered for each and every thing doesn't do any good.

    But this isn't up to you uncle. These are uni students and not being able to express themselves on their premises matters a lot to them.

    I don't think you or I have any authority in deciding what should or should not warrant a reaction. People speak up for issues they identify with.

    Not everything is a battle and nobody claimed this is one. However, people shouldn't be criticized for a bit of a pushback. None of this would have happened in the first place if the marshals were not so draconian.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    But this isn't up to you uncle. These are uni students and not being able to express themselves on their premises matters a lot to them.

    I don't think you or I have any authority in deciding what should or should not warrant a reaction. People speak up for issues they identify with.

    Not everything is a battle and nobody claimed this is one. However, people shouldn't be criticized for a bit of a pushback. None of this would have happened in the first place if the marshals were not so draconian.
    TLDR; LOL Ok
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    ඔය වගේම කැමති ඇඳුමක් ඇදන් ඉන්න පුලුවන් නිදහසක් වෙනුවෙන් කතා කරන්න ඕනෙ. ඒකට ඉතින් ප්‍රෝ රැග් සපෝට් එක හැලෙනව. හැබැයි මේ බුවා මම දන්න තරමින් ඇන්ටයි රැග් එකෙක්.

    ශිෂ්‍ය සංගම් ගැන හෙල්ති විවේචනයක් කරන ගමන් ම හැබැයි අනිත් අතට ඇඩ්මින් එකට පුක දෙන්න යන්නෙත් නැතුව ඉඳීමෙන් විතරයි විශ්ව විද්‍යාල ඇතුලෙ අපි බලපොරොත්තුවෙන ප්‍රොග්‍රෙසිව් පරිසරය හදන්න පුලුවන්.
     
    • Like
    Reactions: War Fighter

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඕනම තෑනක හග් කරන්න අයිතියක් තියෙනවා.. ඈදුම් ගලවන්න නම් බෑ ලන්කාවේ නීතියෙන්. මාශල් ට අදාල නෑති වෑඩක් කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: vj3660

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Oka balanna gihin meka suggest wuna gupiyane...hapoi :baffled:

    තෙවන වසරේ අවසන් ප්‍රශ්න පත්‍රයට ලකුණු තුන හතරක් අඩු වූවා යැයි රිදීගම වරකාවැහැර ප්‍රදේශයේ පදිංචිව සිටි විනෝදනී වින්ද්‍යානි ද සිල්වා සරසවි සිසුවිය මාත්‍රාව වැඩි ඖෂධ ප්‍රමාණයක් ගැනීමෙන් මිය ගිය අතර, ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ප්‍රදේශවාසීහු රැසක් ඊයේ එක් වූහ.

     
    • Sad
    Reactions: Schrodinger Cat