ඇදෙ මම දැක්කේ නෑ බන් එක.ඇයි එළකිරි එකෙත් දාලා තිබ්බේ.
මම ඒකට කොමෙන්ට් එකකුත් දැම්මද කොහෙද ඔය අලියා මීට පස්සේ කලපුව දිහා බලාගෙන බොකක් වත් දාන එකක් නෑ කියලා.
සේනාධිනායක විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ අණ පරිදි ශ්රී ලංකා නාවික හමුදාව මෙම මෙහෙයුම දියත් කරේ.ඇදෙ මම දැක්කේ නෑ බන් එක.
ඇයි එතකොට ගෑස් ටැංකිය??සේනාධිනායක විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ අණ පරිදි ශ්රී ලංකා නාවික හමුදාව මෙම මෙහෙයුම දියත් කරේ.
අප එම නිසා එතුමාට සදා ණය ගැතියි මේ සතාගේ ජීවිතය බේරා දුන්නට. සැප්තැම්බර් 21 උදේම ගිහිං අලියා ඉස්සරා කතිරේ ගහමු.
ඇයි එතකොට ගෑස් ටැංකිය??


ටයර් තමයි හොදම. අඩු වියදම්.
රනිල් හාමු අලියට චන්දෙ දුන්නේ නැත්තං අපිව ගෑස් කාමර වලට යවනවද සෑර් හිට්ලට් වගේ?
මම හිතුවේ ටයර් එකේ විතරයි යවන්නේ කියලා![]()