මේ සින් එක දැක්කද??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ සිද්දිය මම දැක්කේ නෑ නේ බන් නිවුස් එකකවත්.. සුපිරි වැඩක්.

    ෆ්බ් පොස්ට් ලින්ක්

    453977809_481602521171160_5431796937014786025_n.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඇයි එළකිරි එකෙත් දාලා තිබ්බේ.

    මම ඒකට කොමෙන්ට් එකකුත් දැම්මද කොහෙද ඔය අලියා මීට පස්සේ කලපුව දිහා බලාගෙන බොකක් වත් දාන එකක් නෑ කියලා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇයි එළකිරි එකෙත් දාලා තිබ්බේ.

    මම ඒකට කොමෙන්ට් එකකුත් දැම්මද කොහෙද ඔය අලියා මීට පස්සේ කලපුව දිහා බලාගෙන බොකක් වත් දාන එකක් නෑ කියලා.
    ඇදෙ මම දැක්කේ නෑ බන් එක.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඇදෙ මම දැක්කේ නෑ බන් එක.
    සේනාධිනායක විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අණ පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම මෙහෙයුම දියත් කරේ.

    අප එම නිසා එතුමාට සදා ණය ගැතියි මේ සතාගේ ජීවිතය බේරා දුන්නට. සැප්තැම්බර් 21 උදේම ගිහිං අලියා ඉස්සරා කතිරේ ගහමු.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සේනාධිනායක විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අණ පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම මෙහෙයුම දියත් කරේ.

    අප එම නිසා එතුමාට සදා ණය ගැතියි මේ සතාගේ ජීවිතය බේරා දුන්නට. සැප්තැම්බර් 21 උදේම ගිහිං අලියා ඉස්සරා කතිරේ ගහමු.
    ඇයි එතකොට ගෑස් ටැංකිය??
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඇයි එතකොට ගෑස් ටැංකිය??
    :confused:

    රනිල් හාමු අලියට චන්දෙ දුන්නේ නැත්තං අපිව ගෑස් කාමර වලට යවනවද සෑර් හිට්ලට් වගේ? :(

    මම හිතුවේ ටයර් එකේ විතරයි යවන්නේ කියලා :yes:
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    :confused:

    රනිල් හාමු අලියට චන්දෙ දුන්නේ නැත්තං අපිව ගෑස් කාමර වලට යවනවද සෑර් හිට්ලට් වගේ? :(

    මම හිතුවේ ටයර් එකේ විතරයි යවන්නේ කියලා :yes:
    ටයර් තමයි හොදම. අඩු වියදම්.