මේ සිoදුවේ තේරුම

තරුණ ජෝඩුවක්..යාලු වෙලා...
ගෙවල් වලින් කැමැත්ත අරගෙන..
කසාදයක් කරගන්නවා..
දෙන්නම එකට ජීවිතයට එන ප්‍රශ්ණ වලට මුහුණ දෙනවා..
හඩනවා..වැලපෙනවා...
ආයි නැගිටනවා...
ලමයි හදනවා..ලොකු කරනවා..
මේ අතරේ...දෙන්නම වයසට යනවා....
එක්කෙනෙක්ට කලින් යන්න වෙනවා...
අනික් කෙනාට හිතෙන දේ......
කාලය උදුරාගත් ආලය...නිකන් හරියට..
අතේ දියවෙන...ලස්සන දෙයක් අතේ තද කරන්...
ඒකෙ ලස්සන රැකගන්න ලෝකෙත් එක්ක සටන් කරනවා වගේ..
ඒත් යතාර්ථය... සියලු දේ අනිත්‍ය බව...කාලය නපුරුකමින් කියල දෙනවා...

Last edited: