අනිවාර්යෙන්. මිනිස්සු ජෝක් එකට ගත්තා මිසක් හු කිව්වේ නැ . මිනිහගේ ඇතුල හොද උනාට ජනපති කමට සුදුදු කම් අඩුයි.මේවා මේ එරෝසන්ලා වගේ FB මඩ බලකා වලින් හදලා දාන පොස්ට්
ඕවා හදලා බලේට ආපු උන්ට මිනිස්සු මහපාරේ හූ කියනවා
සිරිසේනට උනත් කොච්චර fb එකේ මඩ ගැහුවද එත් මිනිස්සු හූ කිව්වේ නෑ
ලංකාවකට ජනාධිපති කෙනෙක් සුදුසු නෑ, රජෙක් තමයි ඕන, එලාර හරි කමක් නෑ රජෙක් නං මල් තියලා වඳීඅනිවාර්යෙන්. මිනිස්සු ජෝක් එකට ගත්තා මිසක් හු කිව්වේ නැ . මිනිහගේ ඇතුල හොද උනාට ජනපති කමට සුදුදු කම් අඩුයි.