මේ සීන් එක ඇත්තද ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    මේවා මේ එරෝසන්ලා වගේ FB මඩ බලකා වලින් හදලා දාන පොස්ට්
    ඕවා හදලා බලේට ආපු උන්ට මිනිස්සු මහපාරේ හූ කියනවා

    සිරිසේනට උනත් කොච්චර fb එකේ මඩ ගැහුවද එත් මිනිස්සු හූ කිව්වේ නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේවා මේ එරෝසන්ලා වගේ FB මඩ බලකා වලින් හදලා දාන පොස්ට්
    ඕවා හදලා බලේට ආපු උන්ට මිනිස්සු මහපාරේ හූ කියනවා

    සිරිසේනට උනත් කොච්චර fb එකේ මඩ ගැහුවද එත් මිනිස්සු හූ කිව්වේ නෑ
    අනිවාර්යෙන්. මිනිස්සු ජෝක් එකට ගත්තා මිසක් හු කිව්වේ නැ . මිනිහගේ ඇතුල හොද උනාට ජනපති කමට සුදුදු කම් අඩුයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අනිවාර්යෙන්. මිනිස්සු ජෝක් එකට ගත්තා මිසක් හු කිව්වේ නැ . මිනිහගේ ඇතුල හොද උනාට ජනපති කමට සුදුදු කම් අඩුයි.
    ලංකාවකට ජනාධිපති කෙනෙක් සුදුසු නෑ, රජෙක් තමයි ඕන, එලාර හරි කමක් නෑ රජෙක් නං මල් තියලා වඳී
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    කාලකණ්ණි 🤮 🤮

    1641203924447.png
     
    • Haha
    Reactions: N.H Shadow

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    සන්තොසයි උබ ඔහොම ටයිටල් එකක් දාපු එක ගැන නත්නම් උබ ඔය වගෙ එකක් දැක්ක ගමන් උස්සන් ඇවිත් ඇත්ත වගේ දානවනේ 🤭🤭🤭
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අනුර කියන ඒවගේ හැටියට ඔහොම එකක් කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ. හැබැයි මේක නම් UNP උන්ගේ හරි පොහොට්ටුවේ උන්ගේ හරි මඩක් වගේ පෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: kinkon