ඒ කාලේ අයට හොද කෑම බිම ලැබුනා, ස්වාභාවයෙන්ම ජීවිතය හැඩ ගැහිලා තිබුනේ ඇගට වියායාම එක්ක ජිවන රටාවක්, අනික ස්ට්‍රෙස් එක අඩුයි හොද පිරිසිදු වාතය හුස්ම ගන්න තිබුනා. ඉතින් පරමායුෂ නතින්
ai chandrikawa bandeඒ කාලේ අයට හොද කෑම බිම ලැබුනා, ස්වාභාවයෙන්ම ජීවිතය හැඩ ගැහිලා තිබුනේ ඇගට වියායාම එක්ක ජිවන රටාවක්, අනික ස්ට්‍රෙස් එක අඩුයි හොද පිරිසිදු වාතය හුස්ම ගන්න තිබුනා. ඉතින් පරමායුෂ නතින්
ඒ අපේ ලොකු අය්යාai chandrikawa bande


karapu deyak naneඅපේ තාත්තගෙ තාත්තා අවුරුදු 103ක් ඉඳල 2005 නැතිඋනේ.
අනටොලීද නමApe gym ekata awrudu 103 ka siya kenek eno yako..pull ups gahano tamat technique ekata
true story machan!උන් වැඩිපුර ප්‍රෝටීන් කාලා හොදට ඉන්නව මෙහෙ නාකි ඇටයි බතුයි ගිලල 60 වෙද්දි නැගිටගන්න බෑ
Boru katha bung…Life expectancy adu una ratak pennepan puluwannan….මෙහේ 70-80 ආච්චිල කාර් එකේ තනියෙන් එන්නෙ බඩු අරන් යනව තනියම, අපේ ආච්චිලත් ඉන්න කාලෙ හොඳට ඇවිදල හිටිය, දැන් ගෑනු 40 පැන්න ගමන් තප්පදෝර තාර බැරල් වගේඉතිං ලෙඩ නැතුව ඉඳීද, පිරිමිත් එහෙම තමා, 30 වෙද්දි බඩ දාල අන්කල්ල වෙනව...
මේ කමෙන්ට් දකිද්දි මතක් උනේ, ආච්චිල දෙන්න සීයල දෙන්න අපේ අම්මල තාත්තල දැන් බොන බෙහෙත් බිව්වෙ නෑ, අන්තිම කාලෙ තමා බෙහෙත් බොන්නත් පටන් ගත්තෙ, බඩවල් එහෙම නෑ ආයෙ සුපිරියට හිටිය, සීයලත් ආයෙ ඕන දේකට රෙඩි... නෑ බෑ ඇඬිලි නෑ කම්ප්ලේන් මුකුත් නෑ, කාල බීල සැපේ හිටිය... මොනවම හරි ගෙදර වත්තෙ වැඩක් හරි කරනව, නිකන් හිටියෙම නෑ... ගලිවර්ල වගේ උස![]()
Stats gana nam loku idea ekak na ban, man dakapu de kiwwe...Boru katha bung…Life expectancy adu una ratak pennepan puluwannan….
Ehema baluwoth itin mage pawle seeyala denna saha 1 achchi kenek dakelath na….kos…del kaala hadunu minussu……..Stats gana nam loku idea ekak na ban, man dakapu de kiwwe...
ඒ කාලෙ අය ඉන්න ඇති. දැන් ඉන්න අය 60 වෙද්දි ලෙඩ කෝටියයි. මගෙත් මී ආච්චිගෙන් පස්සෙ ඉන්න හැමෝට ම 60 70 වෙද්දි එක එක ලෙඩ. ඉතින් 100ක් නම් ඉන්නෙ නැති වෙයි.මී ආච්චි නම් 100 පැනල හිටියා. ඉස්සර මිනිස්සු දඩ මස් හරි කෑව. පස්සෙ ප්‍රොටීන් පොඩ්ඩයි කාබ්ස් ගොඩයි සෞඛ්‍ය පොතට ආවා.අපේ සීයා නන් අවුරුදු 85+ත් කුඹුරට ගියා මතකයි. තාත්තාගේ තාත්තත් අවුරුදු 90+ ඉදලා තියෙනවා. දෙන්නම 100+ හිටිය වෙන්නත් පුළුවං ඒ කාලේ උප්පැන්න හරියට හදලා නැති නිසා කාගේවත් හරි උපන්දින දන්නේ නෑ.
ගොඩක් ඔය gen එකේ ලංකාවේ අයත් ඉදලා තියෙනවා 80+ වත්. දැන් ඔය නැති උන රෝනි ද මැල් එහෙමත් 99 යි
අනික් සීන් එක අනික් ජෙන් වල උන් කොච්චර ඉදීද කියන්න තාම කල් නෑ නේ![]()

Ape gym ekata awrudu 103 ka siya kenek eno yako..pull ups gahano tamat technique ekata