මේ සීයා නම් හරියටම කියනවා චන්දෙ දෙන්නේ ජාතික ජන බලවේගයට කියලා. ඒකට අපේ පැතිවල ඉන්න වයස තිස් ගණන් වල උන් කියන්නේ මේ පාර JVP එකටලු චන්දෙ දෙන්නේ කියලා. ------ Post added on 1723456013