මේ සීසන් එකෙන් ඉවරද?

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේ සීසන් එකෙන් ඉවරද?

    what-does-the-ending-of-the-man-in-the-high-castle-season-4-amazon-prime-video-mean.jpg


    `
    `
    `
    `

    4වෙනි සීසන් එකත් බලල ඉවරයි

    මොකක්ද ඒ අන්තිමට වුණේ, කොහෙන්ද ඒ මින්ස්සු එන්නෙ :confused:

    The man in the high castle

     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මට කවුරුවත් නැති නිසා මම ආසයි මේ කතා බල බල ඒව ඇතුලෙ ජීවිත් වෙන්ඩ :cool:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට කවුරුවත් නැති නිසා මම ආසයි මේ කතා බල බල ඒව ඇතුලෙ ජීවිත් වෙන්ඩ :cool:

    ඒ උනාට උඹට කක්ක බරක් ආවොත් මේ ලෝකෙ ලැට් එකක් එපායෙ. ඕව ඇතුලෙ ජීවත් වෙන්ඩ බෑ‌. :rofl: