මේ සෙල්ලමේ නම මොකක්ද බන්?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මේ සෙල්ලමේ නම මොකක්ද බන්?

    :lol::lol: පොඩි වෙලාවයි තියෙන්නෙ, ඉවර වෙනකම් බලලා ගැලපෙනම නම කියාගෙන යන්ට ඕනා :lol::lol:

     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උබ ගෙ සීන් බලන්නද බන් කම්මැලිවෙලාවට

    :lol: මම ගේ සීන් බලන්නෙ නෑ බන් කම්මැලි වෙලාවට, fb page එකක මේක දැක්කෙ. ඉතින් උබලටත් පෙන්නන්න ඕන කියල හිතුනා :D