මෙහෙමද යකෝ මලගෙවල්වල කතාවක් කරන්නේ. තමන්ගේ පඩිකම පෙන්නන්න ලෙක්චර් දෙනවා මෙතන. වචන ගැලපිම සැහෙන්න අවුල්.
රවින්ද්‍ර ලස්සනට කතාව කරලා තියපු එක කැවා.
රවින්ද්‍ර ලස්සනට කතාව කරලා තියපු එක කැවා.
දන්නැ බං මම ඉන්ඩිපන්ඩන්ට් එකේ ඉන්නේ. පෙන්නවා ඇති ටිවි වලත්.මොකේද ලයිව් පෙන්නන්නෙ?
බංකොලොත් වෙන්න ආසදමාලනී පොන්සේකාට ආයුර්වේද ප්‍රතිකාර කරේ ඔයා නේද?![]()
මාලනී පොන්සේකාව බොරු ආයුර්වේද ට්‍රිට්මන්ට් කරලා බංකොලොත් කෙරුවේ උඹ තමයි. නැත්තන් ඒකි තාම ජීවත් වෙනවා. පවු.බංකොලොත් වෙන්න ආසද
මාලනී පොන්සේකාව බොරු ආයුර්වේද ට්‍රිට්මන්ට් කරලා බංකොලොත් කෙරුවේ උඹ තමයි. නැත්තන් ඒකි තාම ජීවත් වෙනවා. පවු.![]()