මිනිස්සු විහින් දවසකට පැය ගානක් අපතේ ඇරගෙන බං ඉන්නේ. හොදට පුලුවන් වැඩේටත් කනවටේ ගිහින් නහය අල්ලන්නේ. හිමිට කල්පනා කලොත් ඒකෙන් වැඩක් ගන්න පුලුවන්. ෆිල්ම් නම් බලන්නේ කාර් එකේ එහෙමෙහ යද්දි. ඩයිවර් මහත්තයා පරිස්සමින් ගෙනියනවානේ.
හෙන ලිස්ට් එකක් තියනවා ott එනකං මම ඉන්නේ. තුදාරුම්, ඩොමිනික් පර්ස් තාම හරිකොපියක් දාලා නැනේ, මුන් මොන සුප්තක් කරනවාද මන්දා