මේ සෞම්‍යයාට කතාවක් දුන්න එකා කවුද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    මෙහෙමද යකෝ මලගෙවල්වල කතාවක් කරන්නේ. තමන්ගේ පඩිකම පෙන්නන්න ලෙක්චර් දෙනවා මෙතන. වචන ගැලපිම සැහෙන්න අවුල්.

    රවින්ද්‍ර ලස්සනට කතාව කරලා තියපු එක කැවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,178
    113
    Mother Earth
    මාලනී පොන්සේකාට ආයුර්වේද ප්‍රතිකාර කරේ ඔයා නේද? 🤷‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,178
    113
    Mother Earth
    බංකොලොත් වෙන්න ආසද
    මාලනී පොන්සේකාව බොරු ආයුර්වේද ට්‍රිට්මන්ට් කරලා බංකොලොත් කෙරුවේ උඹ තමයි. නැත්තන් ඒකි තාම ජීවත් වෙනවා. පවු. 🙁
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    මාලනී පොන්සේකාව බොරු ආයුර්වේද ට්‍රිට්මන්ට් කරලා බංකොලොත් කෙරුවේ උඹ තමයි. නැත්තන් ඒකි තාම ජීවත් වෙනවා. පවු. 🙁
    Funny Face Dog GIF
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මොනාද කිව්වේ?
    TV බලන්නැ.
    social media වල ලන්කාවේ ඒවා සජෙස්ට් වෙන්නැ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    දොස්තර මහත්තයට ඇත්තටම ලෙඩ්ඩු බලන්න, බෙහෙත් දෙන්න වෙලවක් තියේද?

    එක්කෝ මලයලමක්, නැත්නම් මොකක් හරි සමාජ අර්බුදයක්...

    එක නෙවෙයි, ලගදි අව හොද මලයලමක් එහෙම නද්ද? කෙසෙල් සින් එකෙන් පස්සේ ආව
     
    • Like
    Reactions: Yin And Yang