මේ සෞම්‍යයාට කතාවක් දුන්න එකා කවුද?

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    මෝඩ මාලිමා ජෙප්පෙක් කියන්නේ පිස්සෙක්ම තමයි :lol:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    දොස්තර මහත්තයට ඇත්තටම ලෙඩ්ඩු බලන්න, බෙහෙත් දෙන්න වෙලවක් තියේද?

    එක්කෝ මලයලමක්, නැත්නම් මොකක් හරි සමාජ අර්බුදයක්...
    මිනිස්සු විහින් දවසකට පැය ගානක් අපතේ ඇරගෙන බං ඉන්නේ. හොදට පුලුවන් වැඩේටත් කනවටේ ගිහින් නහය අල්ලන්නේ. හිමිට කල්පනා කලොත් ඒකෙන් වැඩක් ගන්න පුලුවන්. ෆිල්ම් නම් බලන්නේ කාර් එකේ එහෙමෙහ යද්දි. ඩයිවර් මහත්තයා පරිස්සමින් ගෙනියනවානේ.

    එක නෙවෙයි, ලගදි අව හොද මලයලමක් එහෙම නද්ද? කෙසෙල් සින් එකෙන් පස්සේ ආව
    හෙන ලිස්ට් එකක් තියනවා ott එනකං මම ඉන්නේ. තුදාරුම්, ඩොමිනික් පර්ස් තාම හරිකොපියක් දාලා නැනේ, මුන් මොන සුප්තක් කරනවාද මන්දා 😔
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    මිනිස්සු විහින් දවසකට පැය ගානක් අපතේ ඇරගෙන බං ඉන්නේ. හොදට පුලුවන් වැඩේටත් කනවටේ ගිහින් නහය අල්ලන්නේ. හිමිට කල්පනා කලොත් ඒකෙන් වැඩක් ගන්න පුලුවන්. ෆිල්ම් නම් බලන්නේ කාර් එකේ එහෙමෙහ යද්දි. ඩයිවර් මහත්තයා පරිස්සමින් ගෙනියනවානේ.

    හෙන ලිස්ට් එකක් තියනවා ott එනකං මම ඉන්නේ. තුදාරුම්, ඩොමිනික් පර්ස් තාම හරිකොපියක් දාලා නැනේ, මුන් මොන සුප්තක් කරනවාද මන්දා 😔
    දොස්තර මහත්තයට මලයාලම් දෙවියෝන්ගේ පිහිටයි, ආරක්ෂාවයි
     
    • Love
    Reactions: emoji diaries