මේ හාමුදුරුවො

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Wrong side
    පින් මද එකා බණ දහමින් වෙළුවත්....
    උගේ ගතිය ඌ නාරි මැරුවත්...

    ධර්ම දානය යෙදෙන්න...
    සැබෑ බණ බෙදා හරින්න..
    රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ පොත් පෙළ කියවන්න..
    ළාමක බොළඳ මහමෙව්නා සීනි බෝල බණ තුළ සැබෑ බුදු දහම නැත...
    මහමෙව්නාව යනු සුපිරි බිස්නස් එකකි...
    🙏🙏🙏
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මීට අවුරුදු 20කට පමණ පෙර ධර්ම දේශනාවන් ජාතක කතා, ධම්ම පදයේ ගාථා, විරිඳු, කවි බණ ආදියට සීමා වී තිබුණ කාලයක

    මේක වැරදියි. මීට අවුරුදු 20 කියන්නෙ 2000ස් ගනන්නෙ. ඒ කාලය වෙනවිට බුදුන් කියාදුන් නිවනට යන ඒකායන ක්‍රමය වන සතිපට්ඨාන භාවනාව ලංකාවෙ "නැවත" ස්ටැබ්ලිශ් වෙලා ඉවරයි. මාතර ශ්‍රී ඥානාරාම, රේරුකාණේ චන්දවිමල, නාඋයනේ අරියධම්ම වගේ යුගපුරුෂ ස්වාමීන් වහන්සේලා මේ ජීවිතයේදීම නිවන් දැකිය හැක කියන මතවාදය නැවතත් පණගහලා සමාජගත කිරීමට කටයුතු කලා.

    මේ සිදුවීම් ආරම්භ උනේ දල වශයෙන් 1956හේ බුද්ධ ජයන්තියෙන් පසුව. මීට කලිනුත් යම් යම් වැදගත් සිදුවීම් සිදුවෙලා තියනවා. නමුත් බෞද්ධ සමාජ පරිවර්තනයක් වීම පැහැදිලිවම සනිටුහන් කරගන්න පුලුවන් මේ කාලයෙන් පසුවයි. (මේ කාලයේම තමා සයවෙනි ධර්ම සංඝායනාව බුරුමයේ පැවැත්වෙන්නෙ)

    ඉහත කාලයෙන් පසුව බුරුමයේ තිබුණු විවිධ විපස්සනා භාවනා ක්‍රම ලංකාවට ගෙනවිත් "නැවත" ස්ථාපනය කිරිම වුනා. මහාසී ක්‍රමය, ලේඩි සයාඩෝ ක්‍රමය (ගොයින්කා), පාඌ ක්‍රමය මෙයින් ප්‍රධානයි. පොකුණුවිට විනයලංකාරාමය, කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, මීතිරිගල නිස්සරණ ආරණ්‍ය, නාඋයන ආරණ්‍ය මේ අතින් මුල්තැන ගත්තා. (සම්බුද්ධ ශාසනය රකින්නේ ලංකාවයි කිව්වට විපස්සනා පරපුරු ලංකාවෙන් තුරන්වෙච්ච අවධියක් සහ නැවතත් සතිපට්ඨාන භාවනා ක්‍රම ස්ථාපනය කරන්න සිදුවෙච්ච කාලයක් තිබුණු බව අපි පුහු ජාතිකාභිමානය පැත්තකින් තියලා පිලිගන්න ඕනෙ)

    මම දන්න මහමෙව්නා අසපු සම්ප්‍රධාය පටන්ගන්නෙ 1999 කාලයේ. ඒ කාලයෙ අසපුවල ප්‍රධාන පණිවිඩය පින්කම් කරලා දිව්‍යලෝකයේ යෑම සහ එහිදී සත්‍ය ධර්මය ශ්‍රවණය කරපු මාර්ගඵල ලාභී දෙවියන්ගෙන් නිවැරදි ධර්මය දැනගෙන මගඵල ලබා ගැනීමයි. දැන් දැන් සුලු වෙනස්කම් පෙනුනත් තවමත් අසපු තුල ප්‍රකට දාන සීල ව්‍යාපාරයි. ඒවා හොඳයි නරක නැහැ. දාන සීල දෙක පිරෙන්නැතිව භාවනාවට හිත යොමු වෙන්නෙ නැහැ. නමුත් දාන සීල දෙකෙන් පමණක් නිවන් දකින්නත් බැහැ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ධර්ම දානය යෙදෙන්න...
    සැබෑ බණ බෙදා හරින්න..
    රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ පොත් පෙළ කියවන්න..
    රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොත් කියවන එක හොඳයි. හැබැයි මහමෙව්නාවට පහර ගහන්න රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ නම විකුණන එක බාල වැඩක්.

    මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ නමක් "බොරු කීමේ විපාකයක් ලෙස දුවලා ලැබීම සිදු වෙනවා" කියපුවාම, ඔයාලා කඩු පොලු අරං ආවා නේද?
    ඒ කරුණම රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙන බව පෙන්නලා දුන්නහම ආපහු පූස් පැටව් වගේ ගියා නේද?

    ළාමක බොළඳ මහමෙව්නා සීනි බෝල බණ තුළ සැබෑ බුදු දහම නැත...
    මහමෙව්නාව යනු සුපිරි බිස්නස් එකකි...
    🙏🙏🙏
    එක දවසක් වත් පන්සිල් පද පහ හරියට රැක ගන්න බැරි අය ඔය ගරහන්නෙ බුද්ධ වචනයට බව, ධර්ම ප්‍රචාරයට බව තේරුම් අරන් වැඩ කරන්න.

    ඒ පටන් ගත්ත කාලයේම තමයි මහමෙව්නාවෙන් සතර සතිපට්ඨානය සරල සිංහලෙන් කියලා දෙන්න පටන් ගත්තෙ (ඒ සතිපට්ඨාන පොතක් අපේ ගෙදරත් තියෙනවා). ඒ හරහා සතර සතිපට්ඨානය කියන දේ සීඝ්‍රයෙන් බෞද්ධයන් අතර පැතිරුණා.

    "දෙවියොත් යැපෙන්නෙ අපි දෙන පින් වලින්, මාර්ගඵල ලබන්න නම් මනුස්සයෙක් වෙලා ඉපදෙන්න ඕනෙ" කියන මතය බිඳලා දාන්න මහමෙව්නාවෙන් අදාල දහම් කරුණු දේශනා කළා.

    මම නම් මුලින්ම සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන ඉගෙන ගත්තෙ මහමෙව්නාවෙන්. මහමෙව්නාව නැත්තං අදටත් මම පන්සිල් වලින් එහාට යන්න උත්සාහ කරන කෙනෙක් වෙන්නෑ.
    ------ Post added on Nov 15, 2022 at 6:49 AM
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොත් කියවන එක හොඳයි. හැබැයි මහමෙව්නාවට පහර ගහන්න රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ නම විකණන එක බාල වැඩක්.

    මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ නමක් "බොරු කීමේ විපාකයක් ලෙස දුවලා ලැබීම සිදු වෙනවා" කියපුවාම, ඔයාලා කඩු පොලු අරං ආවා නේද?
    ඒ කරුණම රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙන බව පෙන්නලා දුන්නහම ආපහු පූස් පැටව් වගේ ගියා නේද?

    එක දවසක් වත් පන්සිල් පද පහ හරියට රැක ගන්න බැරි අය ඔය ගරහන්නෙ බුද්ධ වචනයට බව, ධර්ම ප්‍රචාරයට බව තේරුම් අරන් වැඩ කරන්න.
    ජූඩ් කබ්රාල් වගේම පින් මද පුතෙක් 🙏🙏🙏
    සැබෑ නිවන් මග ලාභ උපයන මහමේවනා වෙළඳ ව්‍යාපාරය තුළ නැත..
    හඳ පෙන්නුවම හඳ දිහා බලන්න පුතා .
    පින් කරන්න.. මහමෙවනා උගුලෙන් මිදෙන්න..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොත් කියවන එක හොඳයි. හැබැයි මහමෙව්නාවට පහර ගහන්න රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ නම විකුණන එක බාල වැඩක්.

    මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ නමක් "බොරු කීමේ විපාකයක් ලෙස දුවලා ලැබීම සිදු වෙනවා" කියපුවාම, ඔයාලා කඩු පොලු අරං ආවා නේද?
    ඒ කරුණම රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙන බව පෙන්නලා දුන්නහම ආපහු පූස් පැටව් වගේ ගියා නේද?

    නැහැ නේද ? රේරුකාණේ මහා ස්වාමීන් වහන්සේ කීවත් ඒක තහවුරු කරන්න ත්‍රිපිටක සාක්ෂි ප්‍රමාණවත් මදි කියන එකනෙ කන්සෙන්සස් එක වුනේ. (රේරුකාණේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගෙ සමහර අර්ථදැක්වීම් ඒතරම් සුදුසු නොවන තැන් තියනවා කියන එක දැන උගත් භික්ෂු ප්‍රජාව දන්නවා) ඒ කියන්නෙ පූස්පැටව් වගේ ගියෙ නැහැ. ජාතක කතා ලිටරල් සෙන්ස් එකකින් අර්ථදක්වන්න ඕනෙ තැන් තියනවා, ෆිගරටිව් තැන් තියනවා, මෙටපොරිකල් තැන් තියනවා. ඕකෙ ඔය ගැහැණු දරුවන් ලැබෙනවා කියන එක පැහැදිලි කරන්න පුලුවන්, ඒකට ගොඩක් ලියන්න වෙනවා. "බමුණු සමාජයක" රජෙකුට තම රාජ්‍යත්වය පිරිහීම ගැන ජාතක කතාවක් කියන තැනින් තමා ඒක ලිහන්න පුලුවන්. තවත් තේරුම් ගන්න පහසු කලොත් "රජෙක් රජෙක් වෙන්නෙ රටවැසියන් රජා රජෙක් කියලා පිලිගන්න තාක්කල් පමණයි". මෙතනින් ඒ කාරණය තේරුම් ගන්න උත්සහ කරන්න.

    ඒ පටන් ගත්ත කාලයේම තමයි මහමෙව්නාවෙන් සතර සතිපට්ඨානය සරල සිංහලෙන් කියලා දෙන්න පටන් ගත්තෙ (ඒ සතිපට්ඨාන පොතක් අපේ ගෙදරත් තියෙනවා). ඒ හරහා සතර සතිපට්ඨානය කියන දේ සීඝ්‍රයෙන් බෞද්ධයන් අතර පැතිරුණා.

    මම නම් මුලින්ම සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන ඉගෙන ගත්තෙ මහමෙව්නාවෙන්. මහමෙව්නාව නැත්තං අදටත් මම පන්සිල් වලින් එහාට යන්න උත්සාහ කරන කෙනෙක් වෙන්නෑ.

    මට සතර සතිපට්ඨානය ගේට්කීප් කරන්න අවශ්‍ය නැහැ. ඔයා තිස් හතක් වෙන බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්න ඇත්තෙ මහමෙව්නාවෙන් කියන එක ඇත්ත වෙන්න පුලුවන්. ඒකෙ වරදක් නැහැ. නමුත් ඔය කියන කාලය වෙනකොටත් සත් තිස් බෝධිපාක්ෂික ධර්ම උගන්වන නෙමෙයි, ප්‍රායෝගිකව වඩන ක්‍රම මේ රට තුල ප්‍රචලිතව තිබුණා. බෝධිපාක්ෂික ධර්ම වැඩෙන හැටි අත්දැකීමෙන්ම දන්නා යැයි විශ්වාස කරන විශිෂ්ඨ ගණයේ කම්මට්ඨානාචාර්යවරු රැසක් ඒ වෙනකොටත් බිහිවෙලා සිටියා.

    මේ කරන්නෙ මහමෙව්නා අසපු සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. ඒවායෙ පටන්ගැන්මතුල සහ පැවැත්ම තුල තියෙන මම දකින අඩුපාඩුයි. දාන සීල දෙකනම් මහමෙව්නාව ඉතා ඉහලින්ම කරනවා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    පින් මද එකා බණ දහමින් වෙළුවත්....
    උගේ ගතිය ඌ නාරි මැරුවත්...

    ධර්ම දානය යෙදෙන්න...
    සැබෑ බණ බෙදා හරින්න..
    රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ පොත් පෙළ කියවන්න..
    ළාමක බොළඳ මහමෙව්නා සීනි බෝල බණ තුළ සැබෑ බුදු දහම නැත...
    මහමෙව්නාව යනු සුපිරි බිස්නස් එකකි...
    🙏🙏🙏
    රේනුකානේ හාමුදුරුවෝ පොත් ලිව්වේ අනිච්ච = අනිත්ය කියන වැරදි වැටහීමෙන්. ඒ නිසා ඔය පොත් කියවන හැම කෙනෙක්ම යන්නේ වැරදි පාරක.. වහරක හාමුදුරුවන්ගේ බණ අහන්න..

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    කට්ටඩිකම් කරල ගෑනුන්ගෙ බඩවල් වල තෙල් ගගා ඉදලා වයසට ගිහින් සිවුරක් ඔතාගෙන මේ වගේ බයිලා කියපු උන් කොහෙද බන් ආර් ය වෙන්නෙ,, මු මැරිල ගිහින් ඉපදිලා ඉන්නෙත් ලෝකාන්තරික නරකයේ.. :yes::yes:
     
    • Haha
    Reactions: Candid-B

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    මහමෙව්නාවෙ තියෙන්නෙ තනිකරම ඇදහිලි ටිකක් විතරයි.. හැබැයි හරි දහමට ලොකු බලපැමක් නෑ..වලස්මුල්ලේ තියෙන්නෙ තනිකරම බොරු මාකටින් එකක් එක්ක ධර්ම විකෘතියක්, එතනින් හරි දහමට වෙන විනාශය පට්ට ලොකුයි..
    මේක කිව්වෙ, ඔය තැන් දෙකේම ඉදල වැඩකරල බලල, දහම නෑ කියල හිටුන නිසා අයින් උන කෙනෙක් හැටියට
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මහමෙව්නාවෙ තියෙන්නෙ තනිකරම ඇදහිලි ටිකක් විතරයි..
    මේක නම් පට්ටපල් බොරුවක්.
    සූත්‍ර පිටකය සරල සිංහලට පරිවර්තනය කරලා ඕනෙම කෙනෙකුට කියවලා ඉගෙන ගන්න පුලුවන් දෙයක් බවට පත් කළේ මහමෙව්නාවෙන්.

    "ඇදහිලි" කියලා ඔයා අදහස් කළේ "තිසරණය" නම්.... ඔව් තිසරණය විශ්වාස කරනවා ඒ විදිහටම.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේක නම් පට්ටපල් බොරුවක්.
    සූත්‍ර පිටකය සරල සිංහලට පරිවර්තනය කරලා ඕනෙම කෙනෙකුට කියවලා ඉගෙන ගන්න පුලුවන් දෙයක් බවට පත් කළේ මහමෙව්නාවෙන්.

    "ඇදහිලි" කියලා ඔයා අදහස් කළේ "තිසරණය" නම්.... ඔව් තිසරණය විශ්වාස කරනවා ඒ විදිහටම.
    පාලි බැරුව හිතේ තියෙන වැල් වටාරම් සූත්‍ර කියලා ලියලා හරියනවද බං....
    උඹ කියන විදියට ඔක්කොම සිංහලට ලියලා තියෙන්නේ මහා මේවනා වෙන්ද??🤣🤣🤣
    1950 -60 ලියපු රේරුකාණේ හාමුදුරුවෝ පොත් ලිව්වේ ඉග්‍රිසී යෙන් ද???
    ලංකාවේ ඕනෑම ආරණ්‍ය ක දහම උගන්වන්න භාවිතා කරන පොත් පෙළ.

    ඔය කිරිබත්ගොඩ උන්නාන්සේගේ පොතක මිල බලපන්. ඒකෙනුත් බිස්නස්..
    තනිකර මහමෙව්නා වහලෙක් නොවී පොඩ්ඩක් එළියට බැහැලා බලපන් ,
    මිතිරී ගල, ගල්දූව, ලබුනොරුව වගේ තැන් වලටත් ගිහින්....👍👍👍

    සින්දු පිරිත් කියලා චොර වෙලා ,..
    අභිධර්මය බුදුන් දෙසුවක් නොවේ කියල බුද්ධ භාෂිතය අවලංගු කරලා..
    ළාමක බොළඳ සීනිබෝල වගේ මතුපිටින් සුරංගනා කතා කියන මහ මේවනාවේ නිවන් මග නම් නැත...🙏🙏🙏

    Last edited:
    • Like
    Reactions: GobbaSira

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ලබුනෝරුව කියන්නෙ වර්තමානයේ ශාසනය වෙනුවෙන් බොහොම කැපවෙන ස්ථානයක්🙏.
    අනිවාර්යෙන්ම 🙏🙏🙏
    පූජ්‍ය. මංකඩවල සුදස්සන හාමුදුරුවන්ගේ ධර්ම ප්‍රකාශන පොත් පෙලත් ,
    පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හාමුදුරුවන් ගේ බණ ඉතාම හොදට පැහැදිලි කරනවා නියම බුදු දහම .🙏🙏🙏
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    මේක නම් පට්ටපල් බොරුවක්.
    සූත්‍ර පිටකය සරල සිංහලට පරිවර්තනය කරලා ඕනෙම කෙනෙකුට කියවලා ඉගෙන ගන්න පුලුවන් දෙයක් බවට පත් කළේ මහමෙව්නාවෙන්.

    "ඇදහිලි" කියලා ඔයා අදහස් කළේ "තිසරණය" නම්.... ඔව් තිසරණය විශ්වාස කරනවා ඒ විදිහටම.
    සුතා,ධතා, වචසා පරිචිතා,මනසානුපෙක්ඛිතා-මේ ඔක්කොම කරන්න කියල තියෙන්නෙ පාලියෙන්...
    එක එක අය සරල සිංහලට පරිවර්ථනය කරන්න ගිහින් තමායි ඔය කෙලවෙලා තියෙන්නෙ.

    ඇදහිලි කියල අදහස් කලේ වන්දනා වලට... මහමෙව්නාවෙ වැඩිකොටසක් තියෙන්නෙ වන්දනා විතරයි....අනිත් එක සමාජ සත්කාර...ඔය ඔක්කොම අස්සෙ දහම යට ගිහින්...එතන එකතරා ආකාරයක කල්ට් එකක්...මට සමහර වෙලාවට හිතිල තියනව..එතන ඉන්න ගොඩක් අය සරණ ගිහින් තියෙන්නෙ බුදුහාමුදුරුවො නෙමේ ඤාණානන්ද හාමුදුරුවොද කියල...

    මහමෙව්නාව හොදයි පින් කරගන්න.. හැබැයි නිවනට යන්න නමි ඉතින් අනේ මන්ද...
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545

    Ne. Me wage gaburu dahamath deshana karanawa mahamevnawe

    • Like
    Reactions: S_M_S

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    උඹලට සිරාම බණ අහන්න ඕනේ නම්..
    1. ශ්‍රද්ධාව වැඩි වීමට
    මතු බුදුවන නා උයනේ අරියධම්ම නා හිමි

    2. ප්‍රඥව දියුණු වී මේ භවයේ ම නිවන් දැකීමට
    රහතන් වහන්සේ නමක් ලෙස බොහෝ දෙනා පිළිගන්නා
    පූජනීය දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගේ බණ අහන්න...
    www.Damruwana.org

    වෙන හොද බන කියන හාමුදුරුවන්ලා දන්නවද?
     
    • Like
    Reactions: War Fighter