
ඔව් සම්පුර්න ඇත්ත.කුමන්ත්රණයක්ද නෙමෙයි, රනිල් වික්රමසිංහ තමයි ගෝඨාභයට යන්ඩ වෙන විදිහට ගේම ගැහුවෙ. ගෝඨාභයව තියාගන්ඩ ඕනනං රනිල්ට අගමැති හැටියට ඔය සේරම ඒ වෙලාවෙත් කරන්ඩ තිබුණා. ඒ කිසිම දෙයක් නොකර කරන එකටත් බකට් එක ඇදලා යැව්ව ගමන් මෙන්න පොර පටන් ගත්තා අර සේරම කරන්ඩ. ගෝඨාභය කොච්චර මෝඩකම් කරල තිබුණත් කරගත්ත ලොකුම මෝඩකම තමයි රනිල්ව අගමැති කරගත්ත එක.
ඔව් සම්පුර්න ඇත්ත.
පොර අගමැති වෙලා පියන් කෙනෙක් තරම්වත් වැඩක් කරේනෑ. වෙලාව එනකන් කල්මැරුවා. ඇත්තම අරගලේ මාස්ටගේම් කාරය. ගෝට ආදුනිකයනෙ ඕක මහින්ද ටවත් හිතාගන්න බැරිවෙන්න ගේමදුන්නෙ හිරිවට්ටල අදත් මහින්දලට තාම හිතාගන්න බෑ ඊලගට මොකක්ද රනිල් කරන්නෙ කියල. Pohottuwa seized
රනිල් පොහොට්ටුව මහින්දලගෙම ඇග උඩතියල කොලපාට ඉන්ජෙක්ට් කරල පොහොට්ටුව අලියට හරවනව මේ මාසෙතුල. ඕක කරගන්න පොහොට්ටුවෙ මන්ත්රිලට ජීවිතබය කියන එක ඇතිකරල එකම ගැලවුම්කරු රනිල් විතරයි කියල දැනෙන්ද දුන්න අරගලකරුවොන්ගෙ පීඩනෙ දීල.
රෝහිත අබේගුනවර්දනගෙ අද කතාවෙන්ම පේනව ඌ රනිල් බදාගත්තෙ අරගලේට තියෙන බයනිසයි කියල. ඒවිදිහට උන්ට බය දන්නල උනව ලගට අරන් යන්න නොදො රනිල් හිරකරගන්නවා. මේගේමෙ ඇත්ත එලිවෙන්න ටිකක් කල්යයි.
දේසපාලනෙ කියන්නෙ ලයිෆ් ටයිම් ගේම්ක්. ඉස්සර චන්ද්රිකා මහින්ද ලොක්කො වගෙ ඉන්න කාලෙ රනිල්ගෙ ඔලුවට අත හෝදල දේසපාලකයො වසයෙන් රනිල් හිගන්නෙක් කරල තිබ්බෙ. ඒකට පලිය තමාමේ එවකට ශ්රිලනිප එජනිස වැඩ්ඩො රනිල් පාමුල අද වැදගෙන. රනිල් තනියෙන් කෑගහල හිනාවෙනව ඇති![]()
Habai ranila pm dapu eka gota karapu lokuma Gon wede. Champika wage ekekwa damma nam thama miniha president.නෑ බන් මේක වැඩ බැරි නන්දසේනයා යටතේ පාලනය වෙන්න අකමැති ජනතාව විසිනුයි පටන් ගත්තෙ. ඒකට රනිල්ගෙ සම්බන්ධයක් නෑ. නන්දසේනයා හරියට කරා නම් මේවා මුකුත් නෑ. රනිල් ජනාදිපතිතුමා කරේ අවස්ථාවෙන් ප්රයෝජන ගත්තු එක. ඒකට විශේෂයෙන්ම නන්දසේනගේ අත්දැකීම් නැතිකමත් බියගුළුකමත් ලොකු උදව්වක් උනා.
සැගවී සිටින බයියන් එළියට එන කාලයයි මේ...!අපි පොහොට්ටු කාරයෝ චාටර් කරාට බහුතරක් උන් රට හදයි කියල තමයි මහින්දලට ගොටටලට දුන්නේ.
Habai ranila pm dapu eka gota karapu lokuma Gon wede. Champika wage ekekwa damma nam thama miniha president.
උඹ කියන්න හදන්නේ මම බයියෙක් කියල නම් අමොහ්!සැගවී සිටින බයියන් එළියට එන කාලයයි මේ...!
රාජපක්ෂ සුනක පුත්තුන්ගේ වැදුන හුළඟක් වත් එපා! Habai ranila pm dapu eka gota karapu lokuma Gon wede. Champika wage ekekwa damma nam thama miniha president.
නන්දසේනයා ඌත් එක්ක තරහයි ඒ නිසා දෙන්නෙ නෑ. චම්පිකත් අරුත් එක්ක තරහයි ඒ නිසා ගන්න එකක් නෑ. සජිත් ගොනාට දුන්නා නම් ඌ ඌගේ කන්ටෑක්ට්ස් පාවිච්චි කරලා රටේ ප්රශ්ණ සේරම විසඳන්න බොක්කෙන් බහිනවා. එහෙම උනා නම් රටේ තත්වෙ වෙනස් වෙනවා. හොඳ වෙලාවටයි රනිල්ට දුන්නෙ. ඌ දැම්මෙ ගින්නට පිදුරු. ආතල්ම සීන් එක කියන්නෙ, සජියා අගමැති ඉල්ලලා යවපු ලියුමට නන්දසේනයා "ඔයා ප්රමාදයි කියලා" පිලිතුරු ලිපියකුත් යැව්වනේ. නන්දසේන කොච්චර මෝඩයෙක්ද කියලා ගොඩක් අය තාම හරියට දන්නෙ නෑ. කිව්වට විශ්වාස කරන එකෙකුත් නෑ මොකද මනුස්සයෙකුට එච්චර මෝඩයෙක් වෙන්න බෑ.Habai ranila pm dapu eka gota karapu lokuma Gon wede. Champika wage ekekwa damma nam thama miniha president.
Sajith modayek habai niwatayek newe, gota modayek + niwatayek gota wada hoda Wei habai economic crisis bera gani kiyala hithanna ba.නන්දසේනයා ඌත් එක්ක තරහයි ඒ නිසා දෙන්නෙ නෑ. චම්පිකත් අරුත් එක්ක තරහයි ඒ නිසා ගන්න එකක් නෑ. සජිත් ගොනාට දුන්නා නම් ඌ ඌගේ කන්ටෑක්ට්ස් පාවිච්චි කරලා රටේ ප්රශ්ණ සේරම විසඳන්න බොක්කෙන් බහිනවා. එහෙම උනා නම් රටේ තත්වෙ වෙනස් වෙනවා. හොඳ වෙලාවටයි රනිල්ට දුන්නෙ. ඌ දැම්මෙ ගින්නට පිදුරු. ආතල්ම සීන් එක කියන්නෙ, සජියා අගමැති ඉල්ලලා යවපු ලියුමට නන්දසේනයා "ඔයා ප්රමාදයි කියලා" පිලිතුරු ලිපියකුත් යැව්වනේ. නන්දසේන කොච්චර මෝඩයෙක්ද කියලා ගොඩක් අය තාම හරියට දන්නෙ නෑ. කිව්වට විශ්වාස කරන එකෙකුත් නෑ මොකද මනුස්සයෙකුට එච්චර මෝඩයෙක් වෙන්න බෑ.