මේ හැම දෙයක්ම රනිල් ජනාධිපති වීම සදහා කරන ලද කුමන්ත‍්‍රණයක් ද..?🤔

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    කුමන්ත්‍රණයක්ද නෙමෙයි, රනිල් වික්‍රමසිංහ තමයි ගෝඨාභයට යන්ඩ වෙන විදිහට ගේම ගැහුවෙ. ගෝඨාභයව තියාගන්ඩ ඕනනං රනිල්ට අගමැති හැටියට ඔය සේරම ඒ වෙලාවෙත් කරන්ඩ තිබුණා. ඒ කිසිම දෙයක් නොකර කරන එකටත් බකට් එක ඇදලා යැව්ව ගමන් මෙන්න පොර පටන් ගත්තා අර සේරම කරන්ඩ. ගෝඨාභය කොච්චර මෝඩකම් කරල තිබුණත් කරගත්ත ලොකුම මෝඩකම තමයි රනිල්ව අගමැති කරගත්ත එක.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කුමන්ත්‍රණයක්ද නෙමෙයි, රනිල් වික්‍රමසිංහ තමයි ගෝඨාභයට යන්ඩ වෙන විදිහට ගේම ගැහුවෙ. ගෝඨාභයව තියාගන්ඩ ඕනනං රනිල්ට අගමැති හැටියට ඔය සේරම ඒ වෙලාවෙත් කරන්ඩ තිබුණා. ඒ කිසිම දෙයක් නොකර කරන එකටත් බකට් එක ඇදලා යැව්ව ගමන් මෙන්න පොර පටන් ගත්තා අර සේරම කරන්ඩ. ගෝඨාභය කොච්චර මෝඩකම් කරල තිබුණත් කරගත්ත ලොකුම මෝඩකම තමයි රනිල්ව අගමැති කරගත්ත එක.
    ඔව් සම්පුර්න ඇත්ත.
    පොර අගමැති වෙලා පියන් කෙනෙක් තරම්වත් වැඩක් කරේනෑ. වෙලාව එනකන් කල්මැරුවා. ඇත්තම අරගලේ මාස්ටගේම් කාරය. ගෝට ආදුනිකයනෙ ඕක මහින්ද ටවත් හිතාගන්න බැරිවෙන්න ගේමදුන්නෙ හිරිවට්ටල අදත් මහින්දලට තාම හිතාගන්න බෑ ඊලගට මොකක්ද රනිල් කරන්නෙ කියල. Pohottuwa seized

    රනිල් පොහොට්ටුව මහින්දලගෙම ඇග උඩතියල කොලපාට ඉන්ජෙක්ට් කරල පොහොට්ටුව අලියට හරවනව මේ මාසෙතුල. ඕක කරගන්න පොහොට්ටුවෙ මන්ත්‍රිලට ජීවිතබය කියන එක ඇතිකරල එකම ගැලවුම්කරු රනිල් විතරයි කියල දැනෙන්ද දුන්න අරගලකරුවොන්ගෙ පීඩනෙ දීල.
    රෝහිත අබේගුනවර්දනගෙ අද කතාවෙන්ම පේනව ඌ රනිල් බදාගත්තෙ අරගලේට තියෙන බයනිසයි කියල. ඒවිදිහට උන්ට බය දන්නල උනව ලගට අරන් යන්න නොදො රනිල් හිරකරගන්නවා. මේගේමෙ ඇත්ත එලිවෙන්න ටිකක් කල්යයි.

    දේසපාලනෙ කියන්නෙ ලයිෆ් ටයිම් ගේම්ක්. ඉස්සර චන්ද්‍රිකා මහින්ද ලොක්කො වගෙ ඉන්න කාලෙ රනිල්ගෙ ඔලුවට අත හෝදල දේසපාලකයො වසයෙන් රනිල් හිගන්නෙක් කරල තිබ්බෙ. ඒකට පලිය තමාමේ එවකට ශ්‍රිලනිප එජනිස වැඩ්ඩො රනිල් පාමුල අද වැදගෙන. රනිල් තනියෙන් කෑගහල හිනාවෙනව ඇති😄😄😄😄
    😄

    මොකටද බන් මහින්දගෙ ජීවිතේ මෙතෙක් කරපුව, යුද්ද දිනපුව, මහ ලොකු දේසපාලනෙ පලපුරුද්ද.. අන්තිමට තමන්ගෙ පනවගේ තිබ්බ පොහොට්ටුව රනිල්ට උගස් තියල ඒ වෙනුවට ඊට හිලව්වට රනිල්ගෙ ආරස්සාව බැගැපත් වෙලා ඉල්ලගෙන රනිල්ගෙ අනාත නිවාසෙක ඉන්න උනා. පොහොට්ටුවෙ කියල උන්න හෝ දැන් ඉන්න පාක්ශිකයො කොහොමද යුඑන්පි සජබ උන් ඉස්සරට රෙදි ඇදන් යන්නෙ
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත

    Screenshot_20220716-172922.jpg
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔව් සම්පුර්න ඇත්ත.
    පොර අගමැති වෙලා පියන් කෙනෙක් තරම්වත් වැඩක් කරේනෑ. වෙලාව එනකන් කල්මැරුවා. ඇත්තම අරගලේ මාස්ටගේම් කාරය. ගෝට ආදුනිකයනෙ ඕක මහින්ද ටවත් හිතාගන්න බැරිවෙන්න ගේමදුන්නෙ හිරිවට්ටල අදත් මහින්දලට තාම හිතාගන්න බෑ ඊලගට මොකක්ද රනිල් කරන්නෙ කියල. Pohottuwa seized

    රනිල් පොහොට්ටුව මහින්දලගෙම ඇග උඩතියල කොලපාට ඉන්ජෙක්ට් කරල පොහොට්ටුව අලියට හරවනව මේ මාසෙතුල. ඕක කරගන්න පොහොට්ටුවෙ මන්ත්‍රිලට ජීවිතබය කියන එක ඇතිකරල එකම ගැලවුම්කරු රනිල් විතරයි කියල දැනෙන්ද දුන්න අරගලකරුවොන්ගෙ පීඩනෙ දීල.
    රෝහිත අබේගුනවර්දනගෙ අද කතාවෙන්ම පේනව ඌ රනිල් බදාගත්තෙ අරගලේට තියෙන බයනිසයි කියල. ඒවිදිහට උන්ට බය දන්නල උනව ලගට අරන් යන්න නොදො රනිල් හිරකරගන්නවා. මේගේමෙ ඇත්ත එලිවෙන්න ටිකක් කල්යයි.

    දේසපාලනෙ කියන්නෙ ලයිෆ් ටයිම් ගේම්ක්. ඉස්සර චන්ද්‍රිකා මහින්ද ලොක්කො වගෙ ඉන්න කාලෙ රනිල්ගෙ ඔලුවට අත හෝදල දේසපාලකයො වසයෙන් රනිල් හිගන්නෙක් කරල තිබ්බෙ. ඒකට පලිය තමාමේ එවකට ශ්‍රිලනිප එජනිස වැඩ්ඩො රනිල් පාමුල අද වැදගෙන. රනිල් තනියෙන් කෑගහල හිනාවෙනව ඇති😄😄😄😄😄

    ඔය තියන හැකියාවල් මුන්ට මේ රට ගොඩ ගන්න තිබ්බ නම් කොච්චර දෙයක්ද බන්.

    අපි පොහොට්ටු කාරයෝ චාටර් කරාට බහුතරක් උන් රට හදයි කියල තමයි මහින්දලට ගොටටලට දුන්නේ. උන් එකෙක්වත් මිනිස්සුන්ගේ ඇත්ත ඕනේ කම් තේරුම් ගත්තේ නැහැ කාලකන්නි හැත්ත! මිනිස්සුන්ටම කෙලිය!

    අපිත් උන්ගේ ගේම් දිහා බලගන අම්මට සිරි කොහොමද ගේම කිය කිය චුන් වෙලා ඉන්නවා.
     
    • Like
    Reactions: IMMuhandiram

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,874
    113
    නෑ බන් මේක වැඩ බැරි නන්දසේනයා යටතේ පාලනය වෙන්න අකමැති ජනතාව විසිනුයි පටන් ගත්තෙ. ඒකට රනිල්ගෙ සම්බන්ධයක් නෑ. නන්දසේනයා හරියට කරා නම් මේවා මුකුත් නෑ. රනිල් ජනාදිපතිතුමා කරේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු එක. ඒකට විශේෂයෙන්ම නන්දසේනගේ අත්දැකීම් නැතිකමත් බියගුළුකමත් ලොකු උදව්වක් උනා.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922

    Habai ranila pm dapu eka gota karapu lokuma Gon wede. Champika wage ekekwa damma nam thama miniha president.
     
    • Like
    Reactions: IMMuhandiram

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    අන්න බලහන් මම පෙබරවාරිවල කියපුවා මුන්ට දැන් පත්තු වෙන්න අරගෙන තියෙන හැටි. ඔය ටික විතරක් නෙවෙයි යකෝ, ගෝඨාභයට කාබනික ලණුව දීලා උගෙ ඡන්ද පදනමටම හිකෙව්වෙත් කවුද කියලා හොයලා බලහන්. 👍
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    189
    43
    අපි පොහොට්ටු කාරයෝ චාටර් කරාට බහුතරක් උන් රට හදයි කියල තමයි මහින්දලට ගොටටලට දුන්නේ.
    සැගවී සිටින බයියන් එළියට එන කාලයයි මේ...!
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සැගවී සිටින බයියන් එළියට එන කාලයයි මේ...!
    උඹ කියන්න හදන්නේ මම බයියෙක් කියල නම් අමොහ්! :lol: රාජපක්ෂ සුනක පුත්තුන්ගේ වැදුන හුළඟක් වත් එපා!
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Habai ranila pm dapu eka gota karapu lokuma Gon wede. Champika wage ekekwa damma nam thama miniha president.

    චම්පික ආණ්ඩුවට ( පොහොට්ටුවට ) ඕන විදියට නටවන්න අමාරුයි. අනික තමයි ඕකා ආපු ගමන් පොහොට්ටුවේ දැනට ගෙනියන ජාවාරම් එහෙම ටිකක් අමාරු වෙනවා. මයිනා ඒකට තමයි රනිලා දාපන් කිව්වේ. රනිලා කියන්නේ නන්දසේනම තමයි හැබැයි කපටිකමේ උල්පත. මයිනා අරුව නටෝන ගමන් උන්ගේ නඩු බඩු බේරාගත්තා. දැක්කද දන්නේ නෑ vote ගත්ත දවසේ ඕකා ගූ බයේ උන්නේ. හැබැයි පොහොට්ටුවෙන් රනිලා දාල ඒ දාපු එකාවම පරද්දන්න පොහොට්ටුවෙන් ඩලස් දාලත් රෙවිලා නානක්කගේ කවි කිය කියා මොකට බය උනාද මන්දා :unsure:

    SLDBycv.jpg
     
    • Haha
    Reactions: pasansnoop

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,874
    113
    Habai ranila pm dapu eka gota karapu lokuma Gon wede. Champika wage ekekwa damma nam thama miniha president.
    නන්දසේනයා ඌත් එක්ක තරහයි ඒ නිසා දෙන්නෙ නෑ. චම්පිකත් අරුත් එක්ක තරහයි ඒ නිසා ගන්න එකක් නෑ. සජිත් ගොනාට දුන්නා නම් ඌ ඌගේ කන්ටෑක්ට්ස් පාවිච්චි කරලා රටේ ප්‍රශ්ණ සේරම විසඳන්න බොක්කෙන් බහිනවා. එහෙම උනා නම් රටේ තත්වෙ වෙනස් වෙනවා. හොඳ වෙලාවටයි රනිල්ට දුන්නෙ. ඌ දැම්මෙ ගින්නට පිදුරු. ආතල්ම සීන් එක කියන්නෙ, සජියා අගමැති ඉල්ලලා යවපු ලියුමට නන්දසේනයා "ඔයා ප්‍රමාදයි කියලා" පිලිතුරු ලිපියකුත් යැව්වනේ. නන්දසේන කොච්චර මෝඩයෙක්ද කියලා ගොඩක් අය තාම හරියට දන්නෙ නෑ. කිව්වට විශ්වාස කරන එකෙකුත් නෑ මොකද මනුස්සයෙකුට එච්චර මෝඩයෙක් වෙන්න බෑ.
     
    Sajith modayek habai niwatayek newe, gota modayek + niwatayek gota wada hoda Wei habai economic crisis bera gani kiyala hithanna ba.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,396
    113
    පහුගිය ටිකේ එක්ස්පෝට් සේරම බ්ලොක් කරලා තිබුනෙ රනිල. කුරුඳු, තේ එහෙම මිලත් බැස්ස. දැන් ආපහු යවන්න පටන් ගනී