බංකුවල ලොකු පුටුවක් එක්ක මහාචාර්යවරයෙක්ගේ සැසඳිම කියපන්කොබැංකු වල ලොකු පුටුත් නිකම්ම ලැබෙනවා කියලද උඹ හිතන්නේ?
බංකුවල ලොකු පුටුවක් එක්ක මහාචාර්යවරයෙක්ගේ සැසඳිම කියපන්කොබැංකු වල ලොකු පුටුත් නිකම්ම ලැබෙනවා කියලද උඹ හිතන්නේ?
බැංකු වල ලොකු පුටුත් නිකම්ම ලැබෙනවා කියලද උඹ හිතන්නේ?

එහෙනම් පටන් ගනින් බලන්න මහ බැංකුවෙන්ම![]()
බංකුවල ලොකු පුටුවක් එක්ක මහාචාර්යවරයෙක්ගේ සැසඳිම කියපන්කො
ai anika profeccor unama ali p*kada? හහා. අලි පු^න්දනම් දන්නේ නෑ. හැබැයි අපිටනම් වටිනවා.okkoma othanata enne katta kaala thama!ai anika profeccor unama ali p*kada?
adyapane sama wenna one nan ai padi witharak asa mana wenna one?

okkoma othanata enne katta kaala thama!ai anika profeccor unama ali p*kada?
adyapane sama wenna one nan ai padi witharak asa mana wenna one?
බැංකු වල ලොකු පුටුත් නිකම්ම ලැබෙනවා කියලද උඹ හිතන්නේ?




නෑහෑ බන් නිකන්ම ලෑබෙන් නෑහෑ.politician ලට ගොට්ට අල්ලන උන්ට විතරයි හම්බෙන්නෙ. දන් bank එකකට යන්න ඈමතිලට කොච්චර දෙන්න ඔනෙද කියල දන්නො දනිති. එත් මහාචාර්ය කම කාටවත් පු* දුන්නට හම්බෙන් නෑහෑ. ඉගෙන ගත්ත උන්ට විතරයි. උබ campus select උනෙ නෑති උනාට යන උන් එක්ක ඔච්චර තරහ ගන්නෙපා බන්
![]()







danno danithi! 
හහා. අලි පු^න්දනම් දන්නේ නෑ. හැබැයි අපිටනම් වටිනවා.
කට්ට කාලා එන අයත් ඇති.
අධ්‍යාපනේ කොහොමද බොල සමාන වෙන්නේ ඒ මිනිස්සුන්ගෙයි අපෙයි![]()

හරි අධ්‍යාපනේ හැමෝටම සමානවනේ හම්බෙන්නේ. එතකොට උඹ කියන්නේ ඒක සමානව හම්බුනා කියලා ඔක්කොමටම එකම පඩිය හම්බෙන්න ඕනි කියලදhaha putha danuma mattama thama asamana.
man adahas kale rate adyapane api hamoma labapu!![]()

සර් සර්ගෙ මුහුනක් ගත්තා කමක් නැද්දහරි අධ්‍යාපනේ හැමෝටම සමානවනේ හම්බෙන්නේ. එතකොට උඹ කියන්නේ ඒක සමානව හම්බුනා කියලා ඔක්කොමටම එකම පඩිය හම්බෙන්න ඕනි කියලද![]()



වැඩක් නෑ බන් මුන් හිතන්නේ Professor කෙනෙක් කියන්නෙ කවුද කියලවත් දන්නෙ නැති උන්.Me kathawenma ube manasika mattama therumganna puluwan. ugath manussayekta garu karala kathakaranna purudu weyan okkotama kalin.
හරි අධ්‍යාපනේ හැමෝටම සමානවනේ හම්බෙන්නේ. එතකොට උඹ කියන්නේ ඒක සමානව හම්බුනා කියලා ඔක්කොමටම එකම පඩිය හම්බෙන්න ඕනි කියලද![]()

එල එල. විසිටර් මැසේජ් එක දැක්කා. පස්සේ රිප්ලයි කරන්නම්සර් සර්ගෙ මුහුනක් ගත්තා කමක් නැද්ද![]()

ලංකාවේ අධ්‍යාපනයේ සිටින්නේ කාලකන්නි බුද්ධිමතුන්ය. මුන් බුද්ධිමතුන් වන්නේ සහතික වලිනි. වි. විද්‍යාල සහතිකයකින්ම බුද්ධිමතුන්වන මුන් වි. විද්‍යාල එවන් සහතික බෙදාහැරීමේ මධ්‍යස්ථාන බවට පත්කර ඇත. මේ සහතික හැර මෙලොවට වැඩක් ඇති යමක් මේ ආචාරියෝ සොයාගෙන නැත. ලෝකෙට පෙන්නන්න පුළුවන් එකදු මහාචාරියෙක්වත් ලංකාවේ නැත. යුරෝපයෙන් ඉගෙනගත් දේවල් නැවත කටපාඩම් කරවනවා හැර ලංකාවේ විශ්ව විද්‍යාලවලින් නව දැනුමක් රටට යහපත් දෙයක් අඩුම ගනනනේ ඔළුවක් ඇති මිනිහෙක්වත් මෙතෙක් බිහිකර නැත. මේ විහිලුකාර වර්ගයේ කාලකන්නි ආචාරියන් ගේ හුචක්කු අධ්‍යාපනය රටට ජෝක් සපයනවා හැර අපට ලබා දී ඇති මගුලක් නැත. අඩුම තරමේ මුන්ගෙන් ඉගෙන ගන්නා ගිරා පැටවුන්ට රැකියාවක්වත් සොයා ගැනීමට උන්ට හැකියාව නැත. මේ බුරු විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය 50-60-70 දශකවල බයියලාගේ ගේමකි. මේවායින් මිනිසුන් වෙනුවට බිහිකරන්නේ මගේ නඩුව ඉවරයි කියන කවන්ධයින්ය. සහතිකලාභී මහාචාරිය ආචාරිය බුද්ධිමතුනි පුළුන්නනම් තව තවත් වර්ජනය කොරපල්ලා. අපි රස්සා කරන්න නොවේ උගන්නන්නේ…මිනිහෙක් වෙන්නයි අපි ටෙක්නිකල් කොලේජ් නොවේ..අපි සුද්ධවන්තයි…කියන්නේ… මුන්ගේ බැරිකම වහ ගන්නයි. මේ ගොබ්බ වාමාංශික ආචාරියෝ තියෙන ධනපති අධ්‍යාපනයවත් තවම ලංකාවට ගලපාගත්තේ නැත. උන්ට කාර් පෝමිට් නම් ඕන. source:http://maruwaxx.wordpress.com
anna point eka... adyapane hambawenne eka samanawa neme hamotama... oka diga subject ekak macho...! anika api katha karanne adyapane gana neme... adyapana mattama. meka hariyata sama nowenna puluwan habay katawath hariyata kauda loku kauda podi kiyanna baa!![]()
උඹේ මතේ උඹ හිටපන් මගේ මතේ මම ඉන්නම්. සිම්පල්