මේ හිටියා මේ නෑ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හෙටත් ඉර පායන්න නියමිතය
    එහෙත් අප නැගිටියිද අනියතය ☹️
     
    • Like
    Reactions: pathumputha

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මැරෙන එවුන් හොල්මන් වෙලා වරෙල්ලා ආයෙත්

    Momo.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    මේ හල්තොට ඉස්පිරිතාලේ තත්වේ. මැරෙන්නම ගිහින් බේරුන කෙනෙක් කතා කරන්නේ.