මේ හින්දි චිත්‍රපටයේ නම දන්නවද?
මම පොඩි කාලේ බැලුවේ. ඒ කාලේ සිරසේ හින්දි films නැති වෙන්න යනවනේ.
මේකයි සිද්දිය,
ඒ කතාවේ මැද හරියක් මතක මට. එකේ එක දවසක් TV interview එකට රටේ පාලකයාට එන්න කියනවා. පොර හෙන දූෂණ වැඩ කරපු එකෙක්. මාධ්‍යවේදිය ප්‍රශ්න අහගෙන අහගෙන යනවා. අන්තිමට පාලනය කරන කෙනා කියනවා, "මම ඔයාට මෙච්චර කාලයකට මගේ බලතල දෙන්නම්, පුළුවන් නම් කරලා පෙන්නන්න" කියලා. ඊටපස්සේ පොර අරගෙන ඔක්කොම ටික හිරේ දාලා අන්තිම විනාඩි ගානේ ඒ පාලකයා හෝ ඇමතියාවත් හිර කූඩුවට දානවා.
මේකේ නම පොඩ්ඩක් හොයලා දෙනවද මචන්ලා download කරලා බලන්න,

මතක විදියට මාධ්‍යවේදියා/ interview එක කරන කෙනාට හිටියේ anil kapoor හරි salman khan හරි මතක විදියට. sure නෑ,