මේ හින්දි චිත්‍රපටයේ නම දන්නවද?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ හින්දි චිත්‍රපටයේ නම දන්නවද?

    මම පොඩි කාලේ බැලුවේ. ඒ කාලේ සිරසේ හින්දි films නැති වෙන්න යනවනේ.

    මේකයි සිද්දිය,

    ඒ කතාවේ මැද හරියක් මතක මට. එකේ එක දවසක් TV interview එකට රටේ පාලකයාට එන්න කියනවා. පොර හෙන දූෂණ වැඩ කරපු එකෙක්. මාධ්‍යවේදිය ප්‍රශ්න අහගෙන අහගෙන යනවා. අන්තිමට පාලනය කරන කෙනා කියනවා, "මම ඔයාට මෙච්චර කාලයකට මගේ බලතල දෙන්නම්, පුළුවන් නම් කරලා පෙන්නන්න" කියලා. ඊටපස්සේ පොර අරගෙන ඔක්කොම ටික හිරේ දාලා අන්තිම විනාඩි ගානේ ඒ පාලකයා හෝ ඇමතියාවත් හිර කූඩුවට දානවා.

    මේකේ නම පොඩ්ඩක් හොයලා දෙනවද මචන්ලා download කරලා බලන්න, :):)


    මතක විදියට මාධ්‍යවේදියා/ interview එක කරන කෙනාට හිටියේ anil kapoor හරි salman khan හරි මතක විදියට. sure නෑ,
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    බලලා තියනවා මතකයි. නම මතක් වෙන්නේ නැහැ.
    බම්ප්.
     
    • Like
    Reactions: dileeshakr

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Nayak

    Nayak-Full-Movie-Download-HD-Free.jpg
     
    • Like
    Reactions: dileeshakr

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :yes::yes: tamil copy 1k
    :D මම ඕක මුලින්ම බැලුවේ ITN එකේ.
    Google Search කරලා post කළාම දැක්කේ ඔයා කලින් post කරලා... :D
    Tamil එකකුත් තියද?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    ඕකේ බන් original එක tamil movie එකක්
    නම mudhalvan...arjun තමයි නළුවා


    mudhalvan.jpg




    හින්දි එක nayak..අනිල් කපුර් ඉන්නේ


    nayak-the-real-hero-2001-200x275.jpg


    මට නම් හින්දි එකට වඩා tamil එක තමයි ලස්සන ...
     
    • Like
    Reactions: dileeshakr

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :)
    ඕකේ බන් original එක tamil movie එකක්
    නම mudhalvan...arjun තමයි නළුවා


    mudhalvan.jpg




    හින්දි එක nayak..අනිල් කපුර් ඉන්නේ


    nayak-the-real-hero-2001-200x275.jpg


    මට නම් හින්දි එකට වඩා tamil එක තමයි ලස්සන ...
    Tamil එකත් බලන්න ඕනේ. ;)
    Thanks. :D