මේ හිර කාරයොන්ගේන් කීදෙනෙක් හැදේවිද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ හිර කාරයෝන්ගෙන් කි දෙනෙක්එලියට ආවයින් පස්සේ අපරාද නොකර ජිවිතේ ගත කරාවිද?

    මම නම් හිතන්නේ මුන්ගෙන් සියට දහයක්වත් එලියට ආවයින් පස්සේ යහපත් ජිවිතයක් ගත කරවී කියල.

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    මුලින්ම ඇතුලට යන්නේ ගන්ජා විකුණලා...පස්සේ හිරේ විලංගුවේ වැටිලා එතනින් connection හදාගෙන පාතාලෙට බහිනවා...කුඩු විකුණනවා,මිනී මරනවා...හිරේ කියන්නේ training school එකක් අපරාද වලට
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,183
    113
    Mother Earth
    මම නම් කියන්නේ ඔය වැඩ කරන සේරගේම සිතුවිලි යහපත් වෙයි. නිදහස් වෙලා හැමෝටම එකට වගා කරන්න පුළුවන් ලොකු ඉඩමක් දෙන්න ඕන එන අදායමෙන් රජයට බිම් කුලිය ගෙවලා එළවලු විකුණලා එන ලාභය එයාලට. මේ වගේ ව්‍යාපෘති ගොඩක් හොඳයි. 😍
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    මම නම් කියන්නේ ඔය වැඩ කරන සේරගේම සිතුවිලි යහපත් වෙයි. නිදහස් වෙලා හැමෝටම එකට වගා කරන්න පුළුවන් ලොකු ඉඩමක් දෙන්න ඕන එන අදායමෙන් රජයට බිම් කුලිය ගෙවලා එළවලු විකුණලා එන ලාභය එයාලට. මේ වගේ ව්‍යාපෘති ගොඩක් හොඳයි. 😍
    රනිලුත් කරන්න හිටියෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,510
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මීට වැඩිය හොඳයි මුන්ට නටන්න ඉගැන්නුවා නම්.

    ආයේ අපරාධ කරන එක වලක්වන්න පුළුවන් ද වගා කරලා

    sri lanka talk GIF by Viber
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මුලින්ම ඇතුලට යන්නේ ගන්ජා විකුණලා...පස්සේ හිරේ විලංගුවේ වැටිලා එතනින් connection හදාගෙන පාතාලෙට බහිනවා...කුඩු විකුණනවා,මිනී මරනවා...හිරේ කියන්නේ training school එකක් අපරාද වලට
    onna cycle eka. Dip to PhD training eka gannawa.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මම කියන්නෙ මුන්ව දාලා කරන්න ඕනි ඔය වගේ වැඩ. පුරං කුඹුරු ටික එහෙම අස්වද්දන්න ගන්න තියෙන්නෙ නිකන් තියන් ඉන්නවට වඩා. නැතුව හිරේ ඇතුලේ නිකන් බත් ඇටයක් දෙන්න හොඳ නෑ එකෙක්ට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,882
    113
    Homagama
    මේ හිර කාරයෝන්ගෙන් කි දෙනෙක්එලියට ආවයින් පස්සේ අපරාද නොකර ජිවිතේ ගත කරාවිද?

    මම නම් හිතන්නේ මුන්ගෙන් සියට දහයක්වත් එලියට ආවයින් පස්සේ යහපත් ජිවිතයක් ගත කරවී කියල.

    හමුදාව ට ඔය පුහුනුව දෙන්න ඕනා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේ හිර කාරයෝන්ගෙන් කි දෙනෙක්එලියට ආවයින් පස්සේ අපරාද නොකර ජිවිතේ ගත කරාවිද?

    මම නම් හිතන්නේ මුන්ගෙන් සියට දහයක්වත් එලියට ආවයින් පස්සේ යහපත් ජිවිතයක් ගත කරවී කියල.

    මුන් තමයි ලංකාවේ සිස්ටම් එකෙන් උපරිම ලාබේ ගන්න උන්. මුන් රටෙන් ගන්න දේ වැඩියි රටට දෙන දේවල් වලට වඩා. පුක ඉරාගෙන ඉගෙනගෙන රස්සාවල් කරන උන් අන්තිමට කරන්නේ වක්‍රාකාරව මුන්ට වැඩ කරන එක තමයි. 😂
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    ඕවා ඇතුලේ ඉන්න වෙන උන්ගෙන් මුන් ඊට වඩා ලොකු ගේම් ගහන්න පුරුදු වෙනවා.
     
    • Like
    Reactions: NRTG