කුස්සියෙ ටයිල් උඩ නිතරම ගැවසෙන හූනෙක් ඉන්නව
අපි ළඟට ආවත් ඌ එච්චර බය නැති පාටයි, මුගෙ වැඩේ ඔලුව උස්සල ඇල කරං ටයිල් ලෙවකනව, ටයිල් වල මොකුත් ඇත්තෙත් නෑ