මේ හූනා මොකද කරන්නෙ

AnuradhaRa

Well-known member
  • කුස්සියෙ ටයිල් උඩ නිතරම ගැවසෙන හූනෙක් ඉන්නව
    අපි ළඟට ආවත් ඌ එච්චර බය නැති පාටයි, මුගෙ වැඩේ ඔලුව උස්සල ඇල කරං ටයිල් ලෙවකනව, ටයිල් වල මොකුත් ඇත්තෙත් නෑ