මේ හොරාට ඔබ රැවටුනාද?

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    ඇයි උබලා දැකල නැද්ද පොෂ් හිගන්න. dial එක ඉන්නේ townhall තුන්මුල්ල් පැත්තේ.
    දවසක් මම townhall එක ලග bus එකක් එනකන් ඉන්නවා. මට ඉතින් ඒකාලේ වැඩි තේරුමක් නෑ. ඔන්න එනවා වයස 32ක් විතර dial එකක්. මෙන්න මු excuse me මල්ලී කියල කතාවට එන්ටෙර් වෙනවා. මු කතා කරන්නේ කඩ්ඩෙන්. හැබැයි මට ටික වෙලාවක් ගියාම තමයි තේරුනේ මු මේ අමාරුවෙන් ගොතල කියවන්නේ English කියල. ටිකක් කියවගෙන යද්දී මු මගෙන් අහනවා මල්ලි can you speak in Sinhala kiyala. මාත් ඔව් මොකද්ද වෙන්න ඕන කියල ඇහුව. මූ කියනවා trip එකක් ආවලු කට්ටියක් එක්ක. කට්ටිය මගඇරුනලු. ගම්පහ පැත්තේ ගමක් කියල bus එකේ යන්න රුපියල් 100ක් දෙන්නලු. මල්ලිට විස්වාස නැත්තම් මේ phone එක තියාගන්න මම සල්ලි ගෙනත් දෙන්නම් කියලත් කිවුව. උගේ phone එක නම් number විතරක් තියන එකක්. rubber band එහෙමත් දාල. හදිසියට බල්ලෙකුට ගහන්න වගේ මාරු.:P
    තව දවසක් මම Colombo campus එක ලග යාලුවෙක් හම්බවෙන්න යද්දී මූ ඉන්නවා මගේ යාලුවට අරවගේම බොරු කිය කිය. උටත් එකම බොරු ටික කියල ගමේ නම විතරක් වෙනස් කරලා. ඔය කතාව මම කිඋවම තව එකෙක් කිඋව උටත් හම්බ උනාලු ඔහොම එකෙක්.
    oka wenna athi dan avurudu 6ta wage udadi campus gihin ena gaman 101 bus ekedi mama langata avilla waadi welaa kiyawanna gaththa. polonnaruwe lu inne. Sudu malli kiyala kivvama dannava lu. watch ekath galawala denna haduwa. mama langa salli ne oya kaale denna. e hinda hodata giyaa.
    passe mu magenma aaye serayak illuwa Kollupitiya junction eke bus halt eke. mama kivva meeta kalinuth salli illala thiyenava kiyala. uoo kivva ne kiyala, thava yaaluwek ekkath aave kiyala, anith paththa haruna. e ekkama aapu bus ekakata duwala gihin pora nagga :P
    porath kadden thamai kathaawa. passe Sinhalen kathaawa:P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලන බලන තැන හොරු. පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ජනතාවගෙම නියැදියක් නිසා ඒකේ හොරු ඉන්න එක ගැනත් පුදුම වෙන්න දෙයක් නැහැ

    මිනිස්සුන්ගේ හැටියට තමයි බන් පාලකයෝ ලැබෙන්නේ..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :oo: ඉස්සර මගේ කෑල්ලගේ අම්ම මාත් එක්ක හැමතිස්සෙම වැලි ඉල්ලන ඉල්ලන එකාට රැවටිලා සල්ලි දෙනවා කියල :dull::dull:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඇයි උබලා දැකල නැද්ද පොෂ් හිගන්න. dial එක ඉන්නේ townhall තුන්මුල්ල් පැත්තේ.
    දවසක් මම townhall එක ලග bus එකක් එනකන් ඉන්නවා. මට ඉතින් ඒකාලේ වැඩි තේරුමක් නෑ. ඔන්න එනවා වයස 32ක් විතර dial එකක්. මෙන්න මු excuse me මල්ලී කියල කතාවට එන්ටෙර් වෙනවා. මු කතා කරන්නේ කඩ්ඩෙන්. හැබැයි මට ටික වෙලාවක් ගියාම තමයි තේරුනේ මු මේ අමාරුවෙන් ගොතල කියවන්නේ English කියල. ටිකක් කියවගෙන යද්දී මු මගෙන් අහනවා මල්ලි can you speak in Sinhala kiyala. මාත් ඔව් මොකද්ද වෙන්න ඕන කියල ඇහුව. මූ කියනවා trip එකක් ආවලු කට්ටියක් එක්ක. කට්ටිය මගඇරුනලු. ගම්පහ පැත්තේ ගමක් කියල bus එකේ යන්න රුපියල් 100ක් දෙන්නලු. මල්ලිට විස්වාස නැත්තම් මේ phone එක තියාගන්න මම සල්ලි ගෙනත් දෙන්නම් කියලත් කිවුව. උගේ phone එක නම් number විතරක් තියන එකක්. rubber band එහෙමත් දාල. හදිසියට බල්ලෙකුට ගහන්න වගේ මාරු.:P
    තව දවසක් මම Colombo campus එක ලග යාලුවෙක් හම්බවෙන්න යද්දී මූ ඉන්නවා මගේ යාලුවට අරවගේම බොරු කිය කිය. උටත් එකම බොරු ටික කියල ගමේ නම විතරක් වෙනස් කරලා. ඔය කතාව මම කිඋවම තව එකෙක් කිඋව උටත් හම්බ උනාලු ඔහොම එකෙක්.

    okun kuddo ban, kudu paket 1 ganna oney unahama ohoma seen kiya kiya salli illanawa,,,,
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F6.gif
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඇයි උබලා දැකල නැද්ද පොෂ් හිගන්න. dial එක ඉන්නේ townhall තුන්මුල්ල් පැත්තේ.
    දවසක් මම townhall එක ලග bus එකක් එනකන් ඉන්නවා. මට ඉතින් ඒකාලේ වැඩි තේරුමක් නෑ. ඔන්න එනවා වයස 32ක් විතර dial එකක්. මෙන්න මු excuse me මල්ලී කියල කතාවට එන්ටෙර් වෙනවා. මු කතා කරන්නේ කඩ්ඩෙන්. හැබැයි මට ටික වෙලාවක් ගියාම තමයි තේරුනේ මු මේ අමාරුවෙන් ගොතල කියවන්නේ English කියල. ටිකක් කියවගෙන යද්දී මු මගෙන් අහනවා මල්ලි can you speak in Sinhala kiyala. මාත් ඔව් මොකද්ද වෙන්න ඕන කියල ඇහුව. මූ කියනවා trip එකක් ආවලු කට්ටියක් එක්ක. කට්ටිය මගඇරුනලු. ගම්පහ පැත්තේ ගමක් කියල bus එකේ යන්න රුපියල් 100ක් දෙන්නලු. මල්ලිට විස්වාස නැත්තම් මේ phone එක තියාගන්න මම සල්ලි ගෙනත් දෙන්නම් කියලත් කිවුව. උගේ phone එක නම් number විතරක් තියන එකක්. rubber band එහෙමත් දාල. හදිසියට බල්ලෙකුට ගහන්න වගේ මාරු.:P
    තව දවසක් මම Colombo campus එක ලග යාලුවෙක් හම්බවෙන්න යද්දී මූ ඉන්නවා මගේ යාලුවට අරවගේම බොරු කිය කිය. උටත් එකම බොරු ටික කියල ගමේ නම විතරක් වෙනස් කරලා. ඔය කතාව මම කිඋවම තව එකෙක් කිඋව උටත් හම්බ උනාලු ඔහොම එකෙක්.

    hukanawa, mama uuta sallith dunna
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    appooo hamathana horu ban patta add danne, mata hikkaduwe avenra beach hotel eka issaraha ekek set una, hena decent talk , genta wage wayasaka dial ekak tikak...

    miniha siwali pinthura pin pinisa bedanawa kiwwa, eka thaba kole kiwwa boru ban thaba kole newey anika wikunanne na kiwwa, hena kathandara kiwwa ita passe apita ahenna call aran boruwata kata kala , mata kiwwa passe ekak rupiyal 500 kiyala... mama danagatta muu sobbe danne kiyala... ethana hitapu mage yaluwo ekka ookoma 3 gatta.... mage eka mage room eka dorata udin gahala thiyenawa... siwali hamuduruwonge pinthure nisa ban gate....

    matanam ohoma higa kala jiwath wenna ba ban... mama eka eka laga wada watenne natuwa gihin henak kotanawa....
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    tawa ekek innawa battaramulle kehelkole bus halt eka langa. u ethane kaha ire balanma wahana wala happenna try karanawa
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අලුත් පාලම - පෑලියගොඩ හරියේ එකෙක් සෙට් වෙනවා මට අයියේ හුයියේ ගගා ඇවිත් අද කිසි දෙයක් විකුණගන්න බැරි උනා ගෙදර යන්න සල්ලි නෑ රුපියල් 50 ක් දෙන්න කියලා දනගහලා වැන්දේ නැතිටික විතරයි. ඔය එක දවසක්.

    සතියකට දෙකකට විතර පස්සේ මමයි අපේ අයියයි පාලම ලගට එද්දී ඔය ස්ටෝරියම කියාගෙන ආවා. අපේ එකා දැක්කේ නෑ වගේ කඩාගෙන බිදගෙන ගියා.. මු දැන් මාව අල්ලන් කියනවා කලින් අහපු කතාවම. පස්සේ මම මන් ගාවත් නැතුව අයියාගෙන් ඉල්ලගත්තේ කියල කිව්වා විතරයි . මු මට කියනවා නෙදකින් අරු දැක්කේ නෑ වගේ ගියා නේ කියලා :lol:

    පස්සේ මන් අපේ එකාගෙන් ඇහුවම කඩාගෙන ගියේ ඇයි කියලා මු මිට කලින් දවසකත් එයාගෙනුත් ඉල්ලලා ඔය සිද්දියම කියලා :rofl:

    අසරණ උන්ට සරණ වෙන්න ඕනේ ඒත් මේවා දැක්කම ඇත්තටම අමාරුවේ වැටුන එකාටත් දෙන්න හිතෙන්නේ නෑ :dull:
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    Ja5CHxB.jpg

    මෙයාව මම දැකලා තියනවා බේස්ලයින් රෝඩ් එකේ දෙමටගොඩ පාලම යට තියන ෆුඩ්සිටිය ඉස්සරහ හාල් වගයක් අහුලනවා අඩ අඩා.
    මුලින්ම මෙයා ලගට ඇවිල්ලා වටේ මිනිස්සුන්ටත් කතා කරලා මෙයාව නැගිට්ටවලා හාල් ගන්න කියලා සල්ලි දුන්නේ කලු මිටි කෙනෙක්.
    කොහොමහරි මෙයාට එතනින් අඩුම රුපියල් 5000ක් නම් ලැබෙන්න ඇති. ඊටපස්සේ දවසකත් මම මෙයාව දැක්කා කොටුවේ ටෙලිකොම් එක ඉස්සරහ අර බිම ලොකු ෆෝන් එකක් හදලා තියන තැන.
    එතනදිත් මෙයාලගට මුලින්ම දුවන් ඇවිත් කෑගහලා වටේ මිනිස්සු ගෙන්නගෙන මෙයාව නැගිට්ටලා 500 ක් දුන්නෙත් අර එදා කෙනාමයි.
    (මට එදා කෙනාව හොදට මතකයි මම දන්න කෙනෙකුත් ඒ වගේ ඉන්න නිසා. මුලින්ම ඉදිරිපත් වෙලා ලොකු උදව්වක් කරපු නිසාත් මට නෝට්)
    මමනම් හිතන්නේ මේ දෙන්නම එකට කතාවෙලයි මේක කරන්නේ.
    මේ වගේ තව කෙනෙක් ඉන්නවා රෑ 10 ට විතර බේස්ලයින් එකේ Nine Hearts වලට එහායින් තියන කලර් ලයිට්ස් ගාව.
    මිනිහා කරන්නේ රෙඩ් ලයිට් වැටුනම නවත්තලා තියන කාර් වලට ඇවිල්ලා පැනලා කකුල අල්ලන් යටිගිරියෙන් බෙරිහන් දෙනඑක.
    ඊලගට එතනට මිනිස්සු දුවන් ඇවිත් අර කාර් කාරයව මරන් කන්න හදනවා. මට දවස් 2ක් සෙට් වුනා. ඩ්‍රයිවර්කාරයා බැහැලා පුදුම වෙහෙසක් ගත්තේ උන් එක්ක පොරබදන්න.
    මාත් ගුටිකන්න වෙයි කියලා ශටර් එකවත් අරින්නේ නැතුව හිටියා. ඔතන වෙන්නේ ජාවාරමක්. වාහනයට පනින මිනිහගෙම සපෝටර්ස්ලා පාර දෙපැත්තේ ඉදලා මිනිහා පැන්නම දුවගෙන එනවා.
    ඕක මට ආරංචි වෙලා තිබුනු නිසා කට කැඩෙනකම් ඩ්‍රයිවර්කාරයට බහින්න එපා කිව්වට මූ ඇහුවෙම නැහැ
    ලේ කකියනවා කිය කියා බැහැලා අරුන්ට කියලා හොම්බට හැටකුත් ඇනගෙනම රුපියල් 5000කුත් දීලා. ආයේ වත්තල හේමාස් හොස්පිටල් එක හරියේ ඉන්නවා බයික් කාරයෙක්.
    ට්‍රැෆික් එකේ නවත්තලා තියන වාහන වල පිටිපස්සෙන් ඇවිත් බයික් එක ඇනලා බිම වැටිලා කකුල නමාගෙන දනිස්ස බදාගෙන කෑගහනවා.
    ඉස්සරහ කාර් එක බලන්නේ නැතුව රිවර්ස් කරා කියලා චෝදනා කරනවා. බෙහෙත් ගන්න සල්ලි දෙන්න කියනවා, නැත්තම පොලීසි යමු කියනවා.
    බලන බලන තැන හොරු. පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ජනතාවගෙම නියැදියක් නිසා ඒකේ හොරු ඉන්න එක ගැනත් පුදුම වෙන්න දෙයක් නැහැ

    Credit | Dushantha Nanayakkara

    මේ කතාවේ ඇත්ත නැත්ත නම් මම හරියටම දන්නේ නැහැ...හැබැයි ගොඩක් අය කමෙන්ට් කරලා
    තියෙනවා මෙයාව මේ විදියට තැන් කිහිපයකදීම දැකලා තියෙනවා කියලා. ඔයාලත් දැකලා තියෙනවද? :confused:
    මේකෙන් වෙන්නේ ඇත්තටම අසරණ මනුස්සයෙක්ට පිහිටක් නැති වෙන එක. :dull::dull:

    GVp6hA9.jpg

    CJHOX12.jpg

    Rep+ Added
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මටත් එක දවසක් හම්බවෙලා හියෙනවා කඩුවෙලදි .

    මගේ යාලුව්කුට හම්බවෙලා තියෙනවා ෆිට් එක හැදිලා හාල් ටික ඉහිරවගෙන වැටෙන කෙනෙක් . බොරැල්ලෙදි දෙසැරයක් එයාව දැකලා තියෙනවා.එත් මෙයාවමද නැත්නම් වෙන කෙනෙක්ද දන්නේ නෑ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Thanks for sharing. Mun maha jara yakku. Ubala puluwan nam car ekata cam ekak hai karadde, front and reverse camera theyena ekak hai karanna. 9000 wage. And mata dematagoda ekek set una. U rata bag ekak dagena ewilla keyanawa, u ami eke, dan yanna yanne, salli naha. Ehata gehella reload ekak dannam, salli denna keyala. Mama eka sarayak paw keyala 100k deela awa, reload mokawath epa kewa. Thawa tika dawasakin mekama aye awilla ahanawa. Mata thun parak set una. Mama anithima deparama hodata banala awe.

    රුපියල් 9000ට කොහෙද තියෙන්නේ මචන්.
    මම දැකලා හියෙන්නේ 40000න් වගේ උඩනේ
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    කතාව ඇත්ත මචන්. මන් මූව මුලින්ම දැක්කෙ බේස්ලයින් වලදි. මාත් මාර upset ගියා මූ හාල් ඇහිඳිනව දැකල. නමුත් ඒ වෙලාවෙ මට මුකුත් කරගන්න බැරි වුනා මන් හදිසි ගමනක් යමින් හිටපු නිසා. මන් ගෙදරත් ඇවිත් කිව්ව මෙහෙම සිද්දියක් දැක්ක. පව් වැඩේ කියල. ඒත් තව දවසක් මන් මූව අර විදියටම පාරෙදි දැක්ක. එතකොටනම් මට හිතුන මූ කරන්නෙ බොරුවක් කියල. හොඳ වෙලාවට කලින් සැරේ මන් අහුවුනේ නැත්තෙ.:angry:

    kathawa aththa machan matath dawasak muuwa set una kottawe cargills eka laga raa 9ta witara..katin sema dagena haal mallath bima halagena watila innawa....miti manussayek awilla nagittawala katha kara kara hitiya muu hodatama andanawa...mata dakka gaman hithuna mokak hari awulak thiyenawa kiyala..pal horu

    එහෙනම් කතාව ඇත්ත :baffled::baffled: දැන් ගොඩක් අය දන්නවා...ළඟදීම ගුටි කයි වගේ..
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    Sirawata machan.. math borelle Aquinas eka lagadi dekkaa.. bus eke yaddi.. behela apahu ennath hithuna mataa.. ath ayema re wena nisa bodimata awaa.. awillath kalpana kala mata monawa hari aran denna thibba nam kiyala.. man wife tath call karala seen eka qwwa.. passe thamai denagaththe mu horek kiyalaa.. anee mehemath minissu.. manussakamen preyojana gannawa.. mun nisa aththata kenekta ohoma unath kenek udaw karanne nee.. :(:(:no:

    nodakin mun wage kaalakanni haththa... :angry::angry::angry:
    munge wada nisaa wenne aththatama amaaruwe watunu minihekutath pihitak labenne nathi eka

    ඒකනම් ඇත්ත..මාර හොරු දැන් ඉන්නේ...:dull:

    Thuu.. nothakin

    Me kari ballata mamath rawatunane.. passe dana gaththe

    සල්ලි දුන්නද? :baffled:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    Tawa enawa kollo dennek. Petrol iwarai kyala bike ekak thallu karan enne. Hama wahanekinma salli collecting. Id eka tyala Petrol gahanna ahuwa ba qa lu. Math 100k dunna dawasak. Mun maa dgtama ehema yanawa.

    :yes: මගේ යාළුවෙක්ට හම්බෙලා...මුල් දවසේ 100ක් දීලා...ආපහු තව දවසක් ඇවිල්ලා ඒකම කියලා ඉල්ලලා...පස්සේ බැනලා එළවගෙන.