මේ ළඟක් වෙනකං...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේ ළඟක් වෙනකං විද්‍යාඥයොත් කිව්වෙ විශ්වය පරිමිතයි කියල.. ඒ කියන්නෙ සීමාවක් තියෙනව කියල
    ඒත් දැං එයාලම පිළිගන්නව ඒක එහෙම නෑ කියල.. විශ්වය අපරිමිතයි.. කිසිම දේකට සීමාවක් නෑ..

    දැං ඔය සමහරක් අය හිතනවනෙ, විද්‍යාවෙ මෙච්චර කාලයක් සොයා නොගත් සුපිරි සොයාගැනීමක් කලොත්, ඉස්සරහට ජීවිතය මාර ආතල් කියල..

    මං හිතන්නෙ ඒක එහෙම වෙන්නෙ නෑ.. අපි හිතමු යම් සම්පතක් අසීමිත විදියට විද්‍යඥයන්ඩ නිපදවන්ඩ පුලුවං වුණා කියල..

    මං හිතන්නෙ ඒක එහෙම වුනොත් මිනිස් මනසෙ මෙතෙක් නොතිබුණ අලුත්ම අවශ්‍යතාවයක් හට ගනීවි.. ඒ කියන්නෙ තව පැත්තකින් හිර වෙන්ඩ ගන්නව..

    අපි හිතමු යම් කිසි දෙයක් චක්‍රයක් විදියට පැහැදිලි කරන්ඩ පුලුවං කියල. ඔක්කොම කරුණු සලකල බලල, චක්‍රයෙ හැම සිදුවීමක්ම පැහැදිලි කරන්ඩ පුලුවං කියල.. කවදාවත් චක්‍රයකට බලපාන සිද්දීන් මෙච්චරයි කියල නිම කරන්ඩ බෑ.. අලුත් අලුත් කරුණු හැමදාම එක්වෙනව..
    විශ්වය අපරිමිතයි කියන්ඩ පුලුවං තවත් ආකාරයක් තමා ඕක..

    හිතන්ඩ වතුර වලින් වාහන දුවන්ඩ තාක්ෂණයක් හොයාගත්ත කියල, එතනින් එහාට තව තව අලුත් (මෙතෙක් නොතිබුණ) තත්වයන් මිනිසුන් අතර නිර්මාණය වෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    නැද්ද මොකුත් ඉන්ග්ලිෂ් ෆිල්ම් එකක් ?
    සීමිත සම්පතක්, අසීමිතව ලබා ගන්ඩ පුලුවං ක්‍රමයක්.. හොයාගත්තට පස්සෙ, සමාජීය, ආර්ථික වශයෙන් අලුත් අවශ්‍යතාවයන් මිනිසුන් අතර හටගන්න හැටි
    එහෙම ෆිල්ම් එකක් කරල නැත්තං, ඔන්න නියම ටොපික් එකක්..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෙහෙල්මල් විශ්වයක් හොයන්න කාලේ කනවා ඔය මොඩ මිනිස්සු ටික. කොච්චර දෙවල් මේ ලොකේ තියානවද හොයාගන්න බැරිව. ආලොකවර්ශ සිය දාස් ගනන්, මිලියන ගනන් ඈතින් තියන ජිවින් ඉන්න ලෝක හොයන්න කාලේ කනවා. මුදල් කනවා. ඔය අලොක වර්ශ මිලියන ගනනක වපසරිය තුල මෙච්චර වටිනා ග්‍රහ ලොකයක් තියෙද්දි....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කෙහෙල්මල් විශ්වයක් හොයන්න කාලේ කනවා ඔය මොඩ මිනිස්සු ටික. කොච්චර දෙවල් මේ ලොකේ තියානවද හොයාගන්න බැරිව. ආලොකවර්ශ සිය දාස් ගනන්, මිලියන ගනන් ඈතින් තියන ජිවින් ඉන්න ලෝක හොයන්න කාලේ කනවා. මුදල් කනවා. ඔය අලොක වර්ශ මිලියන ගනනක වපසරිය තුල මෙච්චර වටිනා ග්‍රහ ලොකයක් තියෙද්දි....

    ඒකත් ඇත්ත
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක ඇප්ලයි කලාම නැඟල යන්නෙ තියරි ඔෆ් එව්‍රිතින්ග් වලට :yes: :yes: :yes:
    තියරි ඔෆ් එව්‍රිතින්ග් හොයාගත්ත කියන්නෙ එක් සමීකරණෙකිං සියල්ල පැහැදිලි වෙනව.. :yes: :yes:
    ඒ පැහැදිලි කරගන්නනෙ මේ දඟලන්නෙ :D :D
    ඒ පැහැදිලි කලා කියල විද්‍යාඥයො නවතියිද :no: :no: :no:
    සියල්ල ගැන තියරිය පැත්තක තියෙද්දි උන් තව තියරි හදනව :baffled: :baffled:
    මාර ආතල් ඕයි :rolleyes: :rolleyes: :rolleyes: