මේ ළඟක් වෙනකං විද්‍යාඥයොත් කිව්වෙ විශ්වය පරිමිතයි කියල.. ඒ කියන්නෙ සීමාවක් තියෙනව කියල
ඒත් දැං එයාලම පිළිගන්නව ඒක එහෙම නෑ කියල.. විශ්වය අපරිමිතයි.. කිසිම දේකට සීමාවක් නෑ..
දැං ඔය සමහරක් අය හිතනවනෙ, විද්‍යාවෙ මෙච්චර කාලයක් සොයා නොගත් සුපිරි සොයාගැනීමක් කලොත්, ඉස්සරහට ජීවිතය මාර ආතල් කියල..
මං හිතන්නෙ ඒක එහෙම වෙන්නෙ නෑ.. අපි හිතමු යම් සම්පතක් අසීමිත විදියට විද්‍යඥයන්ඩ නිපදවන්ඩ පුලුවං වුණා කියල..
මං හිතන්නෙ ඒක එහෙම වුනොත් මිනිස් මනසෙ මෙතෙක් නොතිබුණ අලුත්ම අවශ්‍යතාවයක් හට ගනීවි.. ඒ කියන්නෙ තව පැත්තකින් හිර වෙන්ඩ ගන්නව..
අපි හිතමු යම් කිසි දෙයක් චක්‍රයක් විදියට පැහැදිලි කරන්ඩ පුලුවං කියල. ඔක්කොම කරුණු සලකල බලල, චක්‍රයෙ හැම සිදුවීමක්ම පැහැදිලි කරන්ඩ පුලුවං කියල.. කවදාවත් චක්‍රයකට බලපාන සිද්දීන් මෙච්චරයි කියල නිම කරන්ඩ බෑ.. අලුත් අලුත් කරුණු හැමදාම එක්වෙනව..
විශ්වය අපරිමිතයි කියන්ඩ පුලුවං තවත් ආකාරයක් තමා ඕක..
හිතන්ඩ වතුර වලින් වාහන දුවන්ඩ තාක්ෂණයක් හොයාගත්ත කියල, එතනින් එහාට තව තව අලුත් (මෙතෙක් නොතිබුණ) තත්වයන් මිනිසුන් අතර නිර්මාණය වෙනව