මේ ෆාදර් ඇත්තටම කතෝලිකද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක ඉතින් හැම තැනම තියෙනව. ප්‍රධාන 2 සාමාන්‍යයෙන් ඔහොම ගෙවල් ගානේ ගිහින් ආගම වලට හරවන ඒවා කරන්නේ නැ. Bible ආගම් කට්ටිය තමයි ඕවා කරන්නේ. සාමාන්‍යයෙන් Bible ආගම් කට්ටිය මුලින්ම එන්නේ Catholic හරි Christian හරි අයගේ ගෙවල් වලට ඔය හරවන වැඩ වලට. කිසි කෙනෙක් උන්ට කැමති නැ.

    අපේ ආච්චිලා ඉන්නේ ජාඇල. එහෙ ඉතින් catholic නේ ගොඩක් අය. එ ගොල්ලන්ගේ ගෙදර නිතරම වගේ එනවා ඔය
    Jehovah's Witnesses උන්, ආච්චි බැනලා එලවනවා. :lol:
    ඒකනේ ක්‍රිස්තියානි අයම බනිනවා මුන්ට මම ඒත් බැලුව මොකෝ කියල :baffled: අපි නං දන්නේ පල්ලිය විතරයි අනං මනං නිකාය ගැන දන්නේ නෑ නෙ බලං ගියාම හැට හුට හමාරක් විතර නිකාය නෙ මේක අස්සේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    lankawa athule witharak christian nikayawal 40 withara athi.:baffled::baffled::baffled:

    buddhist muslim hindu one ekaka bedila thiyenen 5hakata aduwen e unata christian agama 1000 kata wada kadila thiyenne.:baffled::baffled::baffled:
    එකම දෙවියෝ අදහන්න කන කට්ටක් අම්මප :baffled: බෞද්ධ නං නිකාය තියෙන්නෙ නමට නෙ එහෙන් මෙහෙට හරවන සිද්දි නෑ නේද කෝකත් එකයි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනේ මංද ලංකාවෙ ඇතුලෙ ආරම්භය ගැන හිතල මම කිව්වෙ ;)

    lnankawe nam mulinma roman catholic awe portuguese gen ita passe thamai protestant catholic awe english and dutch eungen e unata roman catholicism thamai main branch eka SL wala

    oya born again arawa mewa okoma USA walin apuwa.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එකම දෙවියෝ අදහන්න කන කට්ටක් අම්මප :baffled: බෞද්ධ නං නිකාය තියෙන්නෙ නමට නෙ එහෙන් මෙහෙට හරවන සිද්දි නෑ නේද කෝකත් එකයි.

    ape nikayawal thibata bedenne 3kakata e theravada mahayana vajrayana kiyana thunata. muslim bedenne 2kakata sunni and shia thawa ekek thibba eka dan ithuru wela na. hindu bedenneth 3nakata.:yes::yes::yes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    lnankawe nam mulinma roman catholic awe portuguese gen ita passe thamai protestant catholic awe english and dutch eungen e unata roman catholicism thamai main branch eka SL wala

    oya born again arawa mewa okoma USA walin apuwa.

    :)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කොහේද ෆාදර් කාරයෙක් ඌට දෙවියො බ්ලෙස් කරා උගේ පය්යෙන් හෝලි මිල්ක් එනවා කියලා ගෑණුන්ට කටට දෙන්න ට්‍රයි කරලා:rofl:
    එහෙම එකක්වත් ට්‍රයි කරපන් නැත්නම් සදා වර්ජිනියා තමයි

    :lol::lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    කොහේද ෆාදර් කාරයෙක් ඌට දෙවියො බ්ලෙස් කරා උගේ පය්යෙන් හෝලි මිල්ක් එනවා කියලා ගෑණුන්ට කටට දෙන්න ට්‍රයි කරලා:rofl:
    එහෙම එකක්වත් ට්‍රයි කරපන් නැත්නම් සදා වර්ජිනියා තමයි

    :rofl::rofl::rofl:
     
    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    ඇත්තටම කතෝලිකනං හිතට පොඩි දුකක් දැනුණ :sorry: මොකද මාත් රෝමානු කතෝලිකයෙක් නිසා

    https://www.youtube.com/watch?v=RuyB6A5VA3g

    රෝමානු කතෝලික ෆාදර්ස්ලට විතරයි නේද මේ ලෝගුව අඳින්ඩ පුලුවන් :confused:

    Na Neda Boruwak karanawa kiyala thama kiyanne.Born Again kiyana Agame kiyala godak aya kiyanawa
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    https://www.facebook.com/jude.fernando.54922/videos/127381555394537/
    ^
    ^
    ^
    පපයට කන පැලෙන්න ගහපු එකට රිදුන බෝන් අගේන් පොන්න වාහෙලා උඩ ලින්ක් එකට ගිහින් බලපල්ලා...නිවේදනයක් තියනවා. බෝන් අගේන් පරයෝ catholic ආගමත් කනවා.... ඒ අතර Buddhism කනවා...ඕකුන්ව ගමකට, ගෙදරකට වද්දගන්න එපා...පොලිසියට බාරදීපල්ලා. කට්ටියකට රිදිලා තියෙන්නේ ඇත්තටම උන්ගේ මහ එකා සහ එකී (politics) බෝන් අගේන් අදහන්නන් නිසාද?:dull::dull::dull: කට්ටිය හොයලම බලන්නකෝ...ඊළඟ කෑල්ල තවත් රසවත් වෙයි..;););)
     
    Last edited:

    okata ridila natuwe oya cult wala set eka thamai un tika thamai niyama game eka gahnne ekata indala.:yes::yes::yes:
     
    Last edited:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අනුරාධ උබ මගේ රෙප් කැපුව ද? සොරි මම උබේ ආගමට අපහාස කරන්න හිතුවෙ නෑ. සිරාවට මම නිව්ස් එකක් දැකපු එකක් කිව්වෙ. African රටක. දැන් link එක හොයා ගන්න බෑ.:no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :D අපේ ගෙදරටත් ආවා ලගදි. බැනලා එලෙවුවා.. :D

    බැනල එලවන්න ඕනෙ නෑනෙ බං. යන්න කිව්ව නං යනවනෙ. උන් හදන්නෙ ලෝක විනාසෙට කලිං මිනිස්සු ටික බේරගන්න :sorry: උඹල බේරගන්න හදන මිනිස්සුන්ට බැනල එලෝනව :sorry: