මම ආදරේ අනුරාධටඔයා ගොඩ දවසකින් මට ආදරේ කිව්වෙ නෑ හරිද![]()
මේ වෙන වෙන හපුටු අකවුන්ට් වලින් ආවට ගණන් ගන්නේ නෑ
ඒකනේ ක්‍රිස්තියානි අයම බනිනවා මුන්ට මම ඒත් බැලුව මොකෝ කියලඑක ඉතින් හැම තැනම තියෙනව. ප්‍රධාන 2 සාමාන්‍යයෙන් ඔහොම ගෙවල් ගානේ ගිහින් ආගම වලට හරවන ඒවා කරන්නේ නැ. Bible ආගම් කට්ටිය තමයි ඕවා කරන්නේ. සාමාන්‍යයෙන් Bible ආගම් කට්ටිය මුලින්ම එන්නේ Catholic හරි Christian හරි අයගේ ගෙවල් වලට ඔය හරවන වැඩ වලට. කිසි කෙනෙක් උන්ට කැමති නැ.
අපේ ආච්චිලා ඉන්නේ ජාඇල. එහෙ ඉතින් catholic නේ ගොඩක් අය. එ ගොල්ලන්ගේ ගෙදර නිතරම වගේ එනවා ඔය
Jehovah's Witnesses උන්, ආච්චි බැනලා එලවනවා.![]()
අපි නං දන්නේ පල්ලිය විතරයි අනං මනං නිකාය ගැන දන්නේ නෑ නෙ බලං ගියාම හැට හුට හමාරක් විතර නිකාය නෙ මේක අස්සේ. එකම දෙවියෝ අදහන්න කන කට්ටක් අම්මපlankawa athule witharak christian nikayawal 40 withara athi.
buddhist muslim hindu one ekaka bedila thiyenen 5hakata aduwen e unata christian agama 1000 kata wada kadila thiyenne.![]()
බෞද්ධ නං නිකාය තියෙන්නෙ නමට නෙ එහෙන් මෙහෙට හරවන සිද්දි නෑ නේද කෝකත් එකයි. අනේ මංද ලංකාවෙ ඇතුලෙ ආරම්භය ගැන හිතල මම කිව්වෙ![]()
එකම දෙවියෝ අදහන්න කන කට්ටක් අම්මපබෞද්ධ නං නිකාය තියෙන්නෙ නමට නෙ එහෙන් මෙහෙට හරවන සිද්දි නෑ නේද කෝකත් එකයි.



lnankawe nam mulinma roman catholic awe portuguese gen ita passe thamai protestant catholic awe english and dutch eungen e unata roman catholicism thamai main branch eka SL wala
oya born again arawa mewa okoma USA walin apuwa.

මම ආදරේ අනුරාධටමේ වෙන වෙන හපුටු අකවුන්ට් වලින් ආවට ගණන් ගන්නේ නෑ
![]()

කොහේද ෆාදර් කාරයෙක් ඌට දෙවියො බ්ලෙස් කරා උගේ පය්යෙන් හෝලි මිල්ක් එනවා කියලා ගෑණුන්ට කටට දෙන්න ට්‍රයි කරලා
එහෙම එකක්වත් ට්‍රයි කරපන් නැත්නම් සදා වර්ජිනියා තමයි


කොහේද ෆාදර් කාරයෙක් ඌට දෙවියො බ්ලෙස් කරා උගේ පය්යෙන් හෝලි මිල්ක් එනවා කියලා ගෑණුන්ට කටට දෙන්න ට්‍රයි කරලා
එහෙම එකක්වත් ට්‍රයි කරපන් නැත්නම් සදා වර්ජිනියා තමයි



ඇත්තටම කතෝලිකනං හිතට පොඩි දුකක් දැනුණමොකද මාත් රෝමානු කතෝලිකයෙක් නිසා
https://www.youtube.com/watch?v=RuyB6A5VA3g
රෝමානු කතෝලික ෆාදර්ස්ලට විතරයි නේද මේ ලෝගුව අඳින්ඩ පුලුවන්![]()
Na Neda Boruwak karanawa kiyala thama kiyanne.Born Again kiyana Agame kiyala godak aya kiyanawa



කට්ටිය හොයලම බලන්නකෝ...ඊළඟ කෑල්ල තවත් රසවත් වෙයි..

https://www.facebook.com/jude.fernando.54922/videos/127381555394537/
^
^
^
පපයට කන පැලෙන්න ගහපු එකට රිදුන බෝන් අගේන් පොන්න වාහෙලා උඩ ලින්ක් එකට ගිහින් බලපල්ලා...නිවේදනයක් තියනවා. බෝන් අගේන් පරයෝ catholic ආගමත් කනවා.... ඒ අතර Buddhism කනවා...ඕකුන්ව ගමකට, ගෙදරකට වද්දගන්න එපා...පොලිසියට බාරදීපල්ලා. කට්ටියකට රිදිලා තියෙන්නේ ඇත්තටම උන්ගේ මහ එකා සහ එකී (politics) බෝන් අගේන් අදහන්නන් නිසාද?කට්ටිය හොයලම බලන්නකෝ...ඊළඟ කෑල්ල තවත් රසවත් වෙයි..
![]()



අපේ ගෙදරටත් ආවා ලගදි. බැනලා එලෙවුවා..
![]()
උඹල බේරගන්න හදන මිනිස්සුන්ට බැනල එලෝනව 