මේ ෆිල්ම් එක මොකක්ද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    සෑහෙන්න කාලෙකට කලින් බැලුවා දැන් නම මතක නෑ කියහන්කෝ. 😣

    c8PLvxc.mp4





    ආ හම්බුනා,, ponyo 😪
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මගේ කෙල්ලගේ ආසම ෆිල්ම් එකක් ඒකී පොඩ්කාලේ බලනකොට මමත් බැලුවා. පට්ට කතාව.Studio Ghibli
    Film company එකේ ෆිල්ම් එකක් උන්ගේ තව ගොඩක් ෆිල්ම් තියෙනවා හොයාගෙන බලපන් මගේ දුව උන්ගේ හොද ෆෑන් කෙනෙක්
    IMG_20210808_113036.jpg
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මගේ කෙල්ලගේ ආසම ෆිල්ම් එකක් ඒකී පොඩ්කාලේ බලනකොට මමත් බැලුවා. පට්ට කතාව.Studio Ghibli
    Film company එකේ ෆිල්ම් එකක් උන්ගේ තව ගොඩක් ෆිල්ම් තියෙනවා හොයාගෙන බලපන් මගේ දුව උන්ගේ හොද ෆෑන් කෙනෙක්
    View attachment 138203
    දුව bts army එකේ නැද්ද අංකල්?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දුව bts army එකේ නැද්ද අංකල්?
    අවුරුදු පහළොවේදී විතර උන්ට මැරෙන්න ගියා 😁😁😁 කනක් ඇහෙන්න නෑ උන්ගේ සිංදු විතරමයි ඇහුවේ අපිත් හරියට කොරියාවේ ඉන්නවා වගේ දැනුනේ. දැන්නම් එහෙම නෑ. මම හිතන්නේ ඒ වයසත් එක්ක එන පිස්සුවක් 😁😁
     
    • Haha
    Reactions: Mandalorian