මේ ෆොටෝ එක දැක්කම මට පට්ට අප්සෙට්.. 😥

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    සත්තු ඔහොම තමයි ඉතින්. කොහොමත් ඉතින් අවුරුදු 10ක් 12ක් නේ හිටියත් ඉන්නේ. පාරේ හිටියත් ඔහොම තමා ඉතින්. දවසක ඔය අවුල අඩු වෙලා යයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ආයි සත්තු හදන්න එපා ගෙදර උබට ඒකෙන් වෙන සෙතක් නෑ බං
    මම උස්සන් ඇවිල්ලා හදන උන් නෙමෙයිනෙ. මහ එකා පැටව් ගැහුවම උස්සන් ගිහිල්ලා හන්දියක අතෑරලා එන්න බැරිනිසා හදනවා.
     
    • Love
    Reactions: animation

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    අපේ ජීවිත කාලේ පුරාවට සත්තු 50 ක් හදලා අපි උන්ව දැනගෙන හිටියට... උන්ගේ ජීවිත කාලේ පුරාවට උන් දන්නේ අපිව විතරයි මචං.. ! අපේ ගෙදර 5ක් ඉන්නවා... :love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2: