මේ ෆොන්ට් එක හොයල දෙන්න?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙම කරාට හරියන්නෙ නෑනෙ
    සිංහල වල එක එක විදියට හදපු ෆොන්ට් තියනවානේ ලේයවුට් වෙනස් ඒවා(phontic/wijesekara etc), යුනිකෝඩ් ඒවා etc
    ලේයවුට් එක වෙනස් නං හරියන්නෙ නැතිව ඇති
    ඒක නිසා random ෆොන්ට් ටිකක් ට්‍රයි කරලා බලපන්
     
    • Love
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සිංහල වල එක එක විදියට හදපු ෆොන්ට් තියනවානේ ලේයවුට් වෙනස් ඒවා(phontic/wijesekara etc), යුනිකෝඩ් ඒවා etc
    ලේයවුට් එක වෙනස් නං හරියන්නෙ නැතිව ඇති
    ඒක නිසා random ෆොන්ට් ටිකක් ට්‍රයි කරලා බලපන්
    ඔයා අර රේඩියෝ පණිවිඩ හුවමාරුව ගැන දාපු ත්‍රෙඩ් ටික එවන්න පුලුවන්ද? හොයාගන්න අමාරුයි මට.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    My Profile > Find Dropdown > Find content/Thread
    ස්තුතියි. එහෙම බලන්න තේරෙන්නේ නැහැ. වෙන ලිපියක් හම්බුනා ෆේස්බුක් එකේ.