මේ ෆෝන් එක ලංකාවට ඇවිත්ද

chamikaya001

Member
Jul 31, 2016
35
2
0
මේ ෆෝන් එක ලංකාවට ඇවිත්ද

මචන්ල මේ ෆෝන් එක ලංකාවට දැන් ඇවිත්ද තියෙන්නෙ - නැද්ද කියලා හරියට දන්න කෙනෙක් නැද්ද? දැනගන්න විදිහක් නැද්ද?
ෆෝන් එක ගැන මෙතන්යි තිබ්බෙ- http://black-pc-tricks.blogspot.com/2016/08/3d.html
මේ ෆෝන් එක හදුන්වා දෙනකොට දාපු වීඩියෝ එක-