මේ ෆෝන් දෙකෙන් හොඳ කොයි එකද...???

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මේ ෆෝන් දෙකෙන් හොඳ කොයි එකද...???

    වැඩි සල්ලියක් අතේ නෑ.. ලොකුඩිස්ප්ලේ එකක් බැට්‍රි ලයිෆ් එකක් තියෙන ෆෝන් එකක් ගන්න බැලුවෙ...

    #01 Samsung Galaxy M20

    samsung-galaxy-m20-m205f-1.jpg



    #02 Samsung Galaxy A20


    samsung-galaxy-a20.jpg


    මේ ෆෝන් පාවිච්චි කරන අයගෙන් ගුණදොස් දැන්ගැනීමට කැමතියි..

    samsung shop එකෙන් ඇහුවම කිව්ව M සීරිස් එක made in india කියල, ඒක ඇත්තද.. M සීරිස් international version එන්නෙ නැද්ද.. A සීරිස් එක වියට්නාම් එකලු එන්නෙ... මේ පිළිබඳව දන්න අයගෙන් උදවු පතමි...
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    A20 build quality eka hodai M20 ta wada. Singer eken ganna.

    ඔව් ගන්නවනම් සිංගර් හෝ සොෆ්ට්ලොජික් වගේ තමයි හිතන් ඉන්නෙ. m20 එකේ super amoled නෑ. a20 super amoled තියෙනවා නේද..
    තෑන්ක්ස්.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    බොහොම ස්තූතියි සැමට.
    Samsung A30 64Gb 4GB ram එකෙන්ම ගත්තා...
    45000/= යි