මේ ෆෝන් දෙකෙන් හොඳ මොකක්ද බන්?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    Samsung ganna epa oi.
    mage A50 eke display eka burn una, amoled. no phsycal damages. gurantee denna ba qvvane.
    Samsung ගන්නවනම් එක්කො චීනයෙන් ගෙන්වන ගන්න ඕනෙ නැත්තම් යුරෝප් USA වලින් ගෙන්න ගන්න ඕනෙ. අපිට එන්නෙ උන්ගෙ Exynos version 💩. Exynos high workload රත්වෙන්න වැඩියි. පස්සෙ ස්ලෝ. රත් වෙලා වන්නැ Burn Mark එන්නෙ. Network Signal අවුලකුත් තියනව.
     
    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    Samsung ගන්නවනම් එක්කො චීනයෙන් ගෙන්වන ගන්න ඕනෙ නැත්තම් යුරෝප් USA වලින් ගෙන්න ගන්න ඕනෙ. අපිට එන්නෙ උන්ගෙ Exynos version 💩. Exynos high workload රත්වෙන්න වැඩියි. පස්සෙ ස්ලෝ. රත් වෙලා වන්නැ Burn Mark එන්නෙ. Network Signal අවුලකුත් තියනව.
    High workload රත්වෙන සීන් එකනම් ඇත්ත.. :rolleyes2:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    නැත්තන් මේ Samsung M01S එක දෙනවා මොබිටෙල් එකෙන් 18ට. හැබැයි උන්ගේ කනෙක්ෂන් එකක් ගන්න ඕනද කොහෙද. මේකේ නම් ෆින්ගර්ප්‍රින්ට් තියෙනවා. අරකෙ නෑ මයේ හිතේ.

    74ZREuR.png

    වෙන මොනවද 28ට අඩුවෙන් යන හොඳ ෆෝන් තියෙන්නේ xiaomi, pocco, redmi නැතුව? 🤔
    Samsung M01S එක ගන්න එපා ෆැක්ටරි ෆෝල්ට් එකක් තියනවා. අපිට ආදරේට නෙවෙයි අඩුවට දෙන්නේ, ලාබ බඩුවේ හිලක් තියනවා කියන්නේ ඕකයි, මේ කේ පැටර්න් අන්ලොක් දැම්මම ආයේ පෝන් එක මොකවත් කරන්න බෑ, හාර්ඩ් රීසෙට් නැතිකරලා තියෙන්නේ.

    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    Samsung M01S එක ගන්න එපා ෆැක්ටරි ෆෝල්ට් එකක් තියනවා. අපිට ආදරේට නෙවෙයි අඩුවට දෙන්නේ, ලාබ බඩුවේ හිලක් තියනවා කියන්නේ ඕකයි, මේ කේ පැටර්න් අන්ලොක් දැම්මම ආයේ පෝන් එක මොකවත් කරන්න බෑ, හාර්ඩ් රීසෙට් නැතිකරලා තියෙන්නේ.
    වෙලාවට poco ගත්තේ