Redmi 9/ Redmi Note 9 Pro/ Samsung A51/ Redmi Note 8 Pro
ගේම් ගහන්න නෙවේ. ෆොටෝ සහ සාමාන්‍ය පාවිච්චියට, තෑග්ගක් විදිහට දෙන්න.
ගේම් ගහන්න නෙවේ. ෆොටෝ සහ සාමාන්‍ය පාවිච්චියට, තෑග්ගක් විදිහට දෙන්න.
අලුතෙන්ම ආපු poco x 3 එක ගනින්. අද ඉඳන් sell කරනවා ලංකාවේ 49,990/-
lot eken bagayai aewilla thiyenne ekai badu aduමේක මෙහෙ බෑලුවා මචන් තෑන් කීපෙක. ස්ටොක් පරක්කු වෙයි කියලා කිව්වේ. සමහර විට පරණ ස්ටොක් එක විකුණ ගන්න ඕනෙවටද මන්දා

මේක මෙහෙ බෑලුවා මචන් තෑන් කීපෙක. ස්ටොක් පරක්කු වෙයි කියලා කිව්වේ. සමහර විට පරණ ස්ටොක් එක විකුණ ගන්න ඕනෙවටද මන්දා
Saw some good reviews. That too is an option. Tks.what about samsung galaxy m21
ලංකාවේ agent ගාව ඇති බඩු. කිරුළපන ද කොහේ තියන්නේමේක මෙහෙ බෑලුවා මචන් තෑන් කීපෙක. ස්ටොක් පරක්කු වෙයි කියලා කිව්වේ. සමහර විට පරණ ස්ටොක් එක විකුණ ගන්න ඕනෙවටද මන්දා