මේ ෆෝන් වලින් මොකද්ද හොඳ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    a51 eka hodai bn anith jarawata wadiya nam habai inscreen fingerprint nm samahara welawata awul eth waradak naha xiomi jarawata wada a51 eka hodai
     
    • Love
    Reactions: castellain

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Redmi note 9 pro අරන් දුන්නා හාමිනේට පානදුර රන්ග එකෙන්. 3ජීබී රෑම් 128 ජීබී රොම්. ඒ ගානට පට්ට වටිනෝ. අනිත් එක මාර ස්මූද් මී යූයි එකේ 12 වර්ශන් එක නම්. 47ක් වගේ වෙන්නෙ මචන්. මම යූස් කරන්නෙත් නෝට් 8 එකක්. ඒකෙ කෑමරාවට වඩා නෝට් 9 ප්‍රො එකේ කෑමරාව නම් පට්ට ඈ.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    අලුතෙන්ම ආපු poco x 3 එක ගනින්. අද ඉඳන් sell කරනවා ලංකාවේ 49,990/-

    මේක මෙහෙ බෑලුවා මචන් තෑන් කීපෙක. ස්ටොක් පරක්කු වෙයි කියලා කිව්වේ. සමහර විට පරණ ස්ටොක් එක විකුණ ගන්න ඕනෙවටද මන්දා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    මේක මෙහෙ බෑලුවා මචන් තෑන් කීපෙක. ස්ටොක් පරක්කු වෙයි කියලා කිව්වේ. සමහර විට පරණ ස්ටොක් එක විකුණ ගන්න ඕනෙවටද මන්දා
    lot eken bagayai aewilla thiyenne ekai badu adu :dull: :dull:
     
    • Love
    Reactions: castellain

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Go for Poco X3 NFC..අද රිලීස් වුනේ..ස්ටොක්ස් නම් වැඩිය නැහැ වගේ..අදම පොඩ්ඩක් හොයලා ඕර්ඩර් එකක් දැම්මොත් ගන්න පුලුවන් වෙයි..

    මේක මෙහෙ බෑලුවා මචන් තෑන් කීපෙක. ස්ටොක් පරක්කු වෙයි කියලා කිව්වේ. සමහර විට පරණ ස්ටොක් එක විකුණ ගන්න ඕනෙවටද මන්දා

    • Love
    • Like
    Reactions: NRTG and castellain

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේක මෙහෙ බෑලුවා මචන් තෑන් කීපෙක. ස්ටොක් පරක්කු වෙයි කියලා කිව්වේ. සමහර විට පරණ ස්ටොක් එක විකුණ ගන්න ඕනෙවටද මන්දා
    ලංකාවේ agent ගාව ඇති බඩු. කිරුළපන ද කොහේ තියන්නේ
     
    • Like
    Reactions: castellain