මේ android app එක හදන්ඩ java විතරක් දැනගෙන මදිද..

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    react native වලින් හදල තියෙන්නෙ,git hub එකේ කෝඩ් එකේ පෙන්නන්නෙ javascript 69% java 15% කියල, මේ javascript 69% auto generate වෙච්ච එකක්ද, නැත්තන් අපි කෝඩ් කරන්ඩ ඕන එකක්ද..


    code - https://github.com/Savinvadim1312/TikTokClone
    java.jpg
     
    Last edited:
    • Like
    Reactions: animation

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    Java + XML ඕනේ
    JSON API calls යනවා නම්
    SQL database use කරනවා නම්
    Native android app ekak hadanna nam Java + XML basics danagaththoth puluwan.
    එතකොට ඔය javascript කියලා github එකේ පෙන්නන ටික කොහෙන්ද ඇවිත් තියෙන්නෙ, ඒකෙ xml කියල ලැන්ග්වේජ් එකක් පෙන්නන්නෙත් නෑනෙ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එතකොට ඔය javascript කියලා github එකේ පෙන්නන ටික කොහෙන්ද ඇවිත් තියෙන්නෙ, ඒකෙ xml කියල ලැන්ග්වේජ් එකක් පෙන්නන්නෙත් නෑනෙ
    Take a look at the SRC folder
    Most of the files are in .JS format(cus it's reactJS).