මේ වගේ bass vent tube එකක් කීයක් වෙනවද බං? නුවර තැනක් නැද්ද මේවා ගන්න
social anxiety guy Well-known member Jan 3, 2016 653 889 93 Jul 27, 2024 #1 මේ වගේ bass vent tube එකක් කීයක් වෙනවද බං? නුවර තැනක් නැද්ද මේවා ගන්න
kinkon Well-known member Aug 5, 2007 116,110 2 116,370 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 28, 2024 #2 මේව වෙනම ගන්ඩ නම් නැතුව ඇති
Lakshan-Seram Well-known member May 31, 2011 24,772 12,700 113 127.0.0.1:8080/Kandy Jul 28, 2024 #3 mewa thama tiyenne
mastech Well-known member Oct 16, 2023 1,177 1,645 113 ගෙවල් ලග Jul 28, 2024 #4 ඉමෙජ් එකෙ තියෙන එවා ලන්කාවෙ නැ අලිඑක්ස්ප්රස් තමයි, ලක්ශාන් දාපු එක තියෙනවා ගන්න, සයිස් අනුව ගනන් වෙනස්, ෆුවර්, සබ් ෆුවර්, බොක්ස් අනුව සයිස් වෙනස් වෙනවා,
ඉමෙජ් එකෙ තියෙන එවා ලන්කාවෙ නැ අලිඑක්ස්ප්රස් තමයි, ලක්ශාන් දාපු එක තියෙනවා ගන්න, සයිස් අනුව ගනන් වෙනස්, ෆුවර්, සබ් ෆුවර්, බොක්ස් අනුව සයිස් වෙනස් වෙනවා,