මේ bass reflex vent එකක් කීයද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මේ වගේ bass vent tube එකක් කීයක් වෙනවද බං? නුවර තැනක් නැද්ද මේවා ගන්න

    51XKTW6TldL.jpg
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉමෙජ් එකෙ තියෙන එවා ලන්කාවෙ නැ අලිඑක්ස්ප්‍රස් තමයි, ලක්ශාන් දාපු එක තියෙනවා ගන්න,

    සයිස් අනුව ගනන් වෙනස්, ෆුවර්, සබ් ෆුවර්, බොක්ස් අනුව සයිස් වෙනස් වෙනවා,