මේ Computer Spec එක හොඳයි ද මේ ගානට?

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    Quotation.jpg


    පොඩ්ඩක් බලල කියන්න. පාඩුයි වගේ නම් හොඳ ස්පෙක් එකක් දාන්න

    Used IPS Frameless Monitor ekak ganna Idea ekak thiyenawa me pc ekatama
     
    • Like
    Reactions: Gwynbleidd

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Meke Power Supply ko bro. oya UPS eken 500W-650W power ekak adina puluwanda balana. mama UPS ekak gatta. eke nam adine na. current giya gaman load eka wadi nisa UPS ekat off wenawa. Anika tamai GPU eka hodatama madi. okata wada onboard graphic hoda ati.
     

    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    Ugrade wenna one Mother Board ekai
    Ram ekai
    VGA card ekai witharaine ?

    Meke Power Supply ko bro. oya UPS eken 500W-650W power ekak adina puluwanda balana. mama UPS ekak gatta. eke nam adine na. current giya gaman load eka wadi nisa UPS ekat off wenawa. Anika tamai GPU eka hodatama madi. okata wada onboard graphic hoda ati.
    Power eka add wenna one...


    Mata kiyannako honda Ryzen eka ta honda perfomance ganna puluwan Basic ma Spec eka VGA / MotherBoard / Ram? 16gb unath speed eka adu nisa performance madi neda ?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බම්ප්.... කවුරු හරි කියාගෙන යන්න... Basic, internet , zoom , ms office or open offuce daagena weda karanna ඕනි කරන spec එක. මේ දවස්වල හැමෝම හොයනව ළමයිගෙ වැඩයි, ඔෆිස් වැඩයි ඔක්කෝටම එකම Laptop එක නැත්නම් PC එකේ කරන්න බැරි නිසා වෙන්න ඕනි...මේ දවස් ටිකට එහෙම 5-6 ක් කතා කරලා අහලා තියෙය්
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    View attachment 102446

    පොඩ්ඩක් බලල කියන්න. පාඩුයි වගේ නම් හොඳ ස්පෙක් එකක් දාන්න

    Used IPS Frameless Monitor ekak ganna Idea ekak thiyenawa me pc ekatama
    Inbuilt vega 8 in the ryzen cpu is roughly 3x powerful than the GT 710, so scrap it. Increase the nvm storage to 256g instead
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    තව පොඩ්ඩක් බජට් වැඩි කරලා හොඳ එකක් ගමු,. ඔකේ VGA හෙම පට්ට ස්ලෝව් නේ බං
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    View attachment 102446

    පොඩ්ඩක් බලල කියන්න. පාඩුයි වගේ නම් හොඳ ස්පෙක් එකක් දාන්න

    Used IPS Frameless Monitor ekak ganna Idea ekak thiyenawa me pc ekatama
    AMD processors ගැන නං මම දන්නේ නෑ බන්.
    හැබැයි NVIDIA GT 710 DDR3 2Gb දාන්න එපා. මන් ගාව තියනවා ඒක. ඒක ගොඩක් basic needs වලට පොදුවේ හදලා තියන එකක්.
    game ගහන්න පුළුවන් එත් 2012 ට විතරක් වගේ ආපු ඒවා සහ ඕනම graphic ලොකුවට ඕන නැති ඒවා.
    GTA V උනත් ගහන්න පුළුවන් හැබැයි වැඩක් නෑ එහෙම ගහලා. සමහර තැන වල නිකන් lag වේවි යනවා.
    ගන්නවා නං GTX 1650 super GDDR5 4gb අඩුම ගනින්. 36ක් වගේ වෙන්නේ.
    GTX 1050 TI - low profile කියල එකක් මම දැක්ක තියනවා 30 කට වගේ. මට හිතෙන්නේ නෑ ඒක එච්චර හොඳයි කියලා. මොකක් හරි අලුත් එකක්.
    Intel වලින් කියනවා නං i5 10gen එකකට පලයන්.
    RAM 8 දැන් නං ටිකක් මදි. 12 හරි 16 හරි හොඳයි.
    SSD 128 එක මදි. 240 එක තමයි අවම හොඳ ගාන.
    උඹට 100, 000 කට වඩා පොඩ්ඩක් වැඩියෙන් යනවා වැඩක් හරියට කර ගන්න පුළුවන් spec එකකට යන්න.
     
    • Like
    Reactions: Sakkarawattama

    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    Mama Lap ekak gannada ban me specs balala?

    Deksot ekaka ena feeling eka habai lap ekakin ganna baha mata nam


    Nano XE Gaming 3.0 9th Generation
    Intel® Core™ i3-9100F Processor
    H310 Motherboard
    8GB 2666 DDR4
    1TB SATA 7200 Rpm
    120GB SSD
    G9 casing with 3x RGB fans


    Options :
    GTX 1650 4GB DDR5 - 103,000/=
    GTX 1650 Super 4GB DDR6 - 111,000/=

    10th Gen i3 + GTX 1650 4GB - 117,000/=
    10th Gen i3 + GTX 1650 Super 4GB - 125,000/=


    UPGRADES
    ASUS DVDRW 3,000/=
    8GB -----> 16GB 8,500/=
    1TB ------> 2TB 5,500/=
    103,000

    Me nanotek eke gaming pc ekaka price ekak
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    Mama Lap ekak gannada ban me specs balala?

    Deksot ekaka ena feeling eka habai lap ekakin ganna baha mata nam


    Nano XE Gaming 3.0 9th Generation
    Intel® Core™ i3-9100F Processor
    H310 Motherboard
    8GB 2666 DDR4
    1TB SATA 7200 Rpm
    120GB SSD
    G9 casing with 3x RGB fans


    Options :
    GTX 1650 4GB DDR5 - 103,000/=
    GTX 1650 Super 4GB DDR6 - 111,000/=

    10th Gen i3 + GTX 1650 4GB - 117,000/=
    10th Gen i3 + GTX 1650 Super 4GB - 125,000/=


    UPGRADES
    ASUS DVDRW 3,000/=
    8GB -----> 16GB 8,500/=
    1TB ------> 2TB 5,500/=
    103,000

    Me nanotek eke gaming pc ekaka price ekak
    i5 ekkt ynn barid bn
     
    • Like
    Reactions: NRTG