මේ Computer Spec එක හොඳයි ද මේ ගානට?

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    මේකේ තියෙන ගානට ගන්න එක පාඩුද බන්

    පොඩ්ඩක් මේකේ ඉන්න ජීනියස් ල ටික උපදෙසක් දෙන්නකෝ

    myitem.lk (1)-1.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේකේ තියෙන ගානට ගන්න එක පාඩුද බන්

    පොඩ්ඩක් මේකේ ඉන්න ජීනියස් ල ටික උපදෙසක් දෙන්නකෝ

    View attachment 104994

    දැන් යන මාර්කට් ප්‍රයිස් එක දීලා තියෙනවා. Warranty දෙනවනම් අව්ලක් නෑ.HDD එක අයි used ගන්නේ අලුත් එකක 8000 කට ගන්න පුළුවන්
     

    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    දැන් යන මාර්කට් ප්‍රයිස් එක දීලා තියෙනවා. Warranty දෙනවනම් අව්ලක් නෑ.HDD එක අයි used ගන්නේ අලුත් එකක 8000 කට ගන්න පුළුවන්
    දෙනවා බන් හැබැයි එක එක ඒවාට වෙනස් වෙනවා කිව්වා

    යුස්ඩ් එකක් ගන්න හිතුවේ බජට් එක හිතල එකත් අලුතින්ම ගන්නවා එහෙනම්

    එනිවේ තැන්ක්ස් බන් රිප්ලයි එකට
     
    • Like
    Reactions: NRTG

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    okotoma kalin honda PSU ekak da ganna GT710 in 2020 are you kidding me eke ganth dala processor ekak ganna integrated graphics thiyana eka 10X wath fast wei 710 ekata wada danma ganna epa puluwan nam alan indapan AMD 5000 series eke processor enakan.
     
    • Like
    Reactions: NRTG