මේ Dialog Star points ටික

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,263
    10,515
    113
    image.png


    මොනාද බන් මේවගෙන් කරන්න පුලුවන් :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    me star points nemei. Club vision eke points
    Oken loyty level eka messure karanawa mona level eke da kiyala. Ekata discount wenas wenawa dislig eken phone, routers wage gadfi
    Star points ekka connection ekak na
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    Star point, Dialog account එකටම දාගන්න පුළුවන් 100ක් අඩු කරලා. එහෙම නැත්තම් ඩොනෙට් කරන්නත් පුළුවන්.

    Check Star point...
    Type..
    #141#

    Eg:- Star point balance 225.00

    sms to 141
    Star Pay 125
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    ඕකුන්ට ඔච්චර ඕනිනම් මිනිස්සු නොදැනුවත්ව expire වෙන ඒවා එකට default little hearts donate කරන්න පුලුවන්නෙ.
     
    • Like
    • Love
    Reactions: techhelpme and NRTG