මේ English අවුල විසදලා

youngman

Member
Dec 2, 2014
243
51
0
මේ තුනේ මුල දෙක අප්‍රාණවාචී objects දෙකක් සම්බන්ධයි. ඒ හින්ද එහෙම කියන්න පුලුවන්. තුන්වෙනි එක නම් සාමන්යයෙන් ඔය විදියට කියන්නෙ නෑ. අපි සාමාන්යයෙන් කියන්නෙ We are flying to Paris next week or We will fly to Paris next week කියල. හැබැයි grammertically We fly to Paris next week කියන එකත් හරි වෙන්න පුලුවන්.

English කියන්නෙ අපූර්ව භාෂාවක්!

ethakota machan a wage ewa,(heta,...)simple tense walin nathuwa kiwanam harida.
 
sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ethakota machan a wage ewa,(heta,...)simple tense walin nathuwa kiwanam harida.

    ඔව්, ඒක ඒ අවස්ථාවෙ හැටියට කිව්වම හරි. English language භාවිතය 100% grammertically ම කරන්න බෑ. ඒක පාවිචියත් එක්ක කරන්න ඕන. අපි දැන් මෙහේ සම්පූර්ණයෙනම් English වලින් වැඩ කරන නිසා අපිට ඒ හුරුව තියෙනවා. හැකි තරම දුරට English වලින් වැඩ කරාම ඕක ඇඟට එනවා
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව්, ඒක ඒ අවස්ථාවෙ හැටියට කිව්වම හරි. English language භාවිතය 100% grammertically ම කරන්න බෑ. ඒක පාවිචියත් එක්ක කරන්න ඕන. අපි දැන් මෙහේ සම්පූර්ණයෙනම් English වලින් වැඩ කරන නිසා අපිට ඒ හුරුව තියෙනවා. හැකි තරම දුරට English වලින් වැඩ කරාම ඕක ඇඟට එනවා

    Wada karanna one na bn poddak katha kalama hari.
    Man nam igena gaththe game gahanna one hinda. :rofl:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,000
    113
    මචං ඔය simple present tense අනන් මනං දන්නේ නැහැ මචන්. But මම දන්නා විදියට,
    i go to kandy tomorrow - මෙහෙම ලියන්නේ නිතර කරන ඒවා මචං.
    Ex: I go by bus. I go to school. I play cricket.

    i will go to kandy tomorrow - මම හෙට නුවර යනවා.

    Grammar කවදාවත් හරියන්නේ නැහැ මචන් English use වෙන්නේ නැත්නම්. English film බලන්න. English පොත් කියවන්න. එකට කම්මැලිනම් නෙට් එකේ ඉන්න.
     
    Last edited: