මේ තුනේ මුල දෙක අප්‍රාණවාචී objects දෙකක් සම්බන්ධයි. ඒ හින්ද එහෙම කියන්න පුලුවන්. තුන්වෙනි එක නම් සාමන්යයෙන් ඔය විදියට කියන්නෙ නෑ. අපි සාමාන්යයෙන් කියන්නෙ We are flying to Paris next week or We will fly to Paris next week කියල. හැබැයි grammertically We fly to Paris next week කියන එකත් හරි වෙන්න පුලුවන්.
English කියන්නෙ අපූර්ව භාෂාවක්!
ethakota machan a wage ewa,(heta,...)simple tense walin nathuwa kiwanam harida.
