මේ FB Group එක බලන්න එපා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ai mun mala peerethayo wenna hadanne
    මොකක් හරි මෙන්ටල් සීන් එකක් ඇති නෙ මේව පර්මනන්ට්මනෙ කරන්නෙ.

    කෙලින්ම කෑලි කපලම දාන උනුත් ඉන්නව. මෙහෙත් ඉදී ඉස්සරහට

     
    • Like
    Reactions: elakiriaddict

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    උන් එහෙම කරන්න හේතුව මොකද්ද ?
    ස්ටයිල් එකකට කොන්ඩෙ කපල ටැටූ එකක් එහෙම ගැහුවම දැනෙන හැගීම එක්ස්ට්‍රීම් වෙලා එනව වගේ වෙනව ඇති නෙ.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මේ ඔක්කොම ඉතින් කැපී පේන්ඩනෙ..හැමෝටම ඕනෙ exotic වෙන්ඩ පොරක් වගේ පේන්ඩ.show off කරන්ඩ. සමහර උන් හොදට ඉගෙන ගෙන show off කරනවා ඉගෙන ගන්ඩ බැරි උන අඩු කුලේ උන් මේ වගේ එව්වා කරලා පොඩ්ඩක් අවධානෙ ගන්ඩ හදනවා..
    හොදට ඉගෙන ගත්තු zero flexing dial thama real porawal.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    bijje kellage nama kotanna kiyak yanawad?
    CTEwBjlWUAAudv2.jpglarge.jpg
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    තාත්තලා ගෙදර නෑ

    අම්මා වටේ යනවා, ඇටෙන්ෂන් මදි වෙනවා ඔහොම වෙනවා

    කිසිම සංකීර්ණ කමක් නෑ ඕක තමා හරිම explanation එක

    එක්කො පොඩි කාලේ මාමෙක් ටොපි දෙන්නන් කියලා කැලේට එක්කන් ගිහින් වෙන්නත් පුළුවන්
     
    උන් එහෙම කරන්න හේතුව මොකද්ද ?

    Body dysmorphic disorder (BDD) or body dysmorphia, is a mental health condition where a person spends a lot of time worrying about flaws in their appearance. These flaws are often unnoticeable to others.

    -- Source : nhs.uk
     
    • Like
    Reactions: Stimulus mind

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මුන්ගෙ චන්ද අරගන්න කෝමද පොරත් නහයෙ මලක් පුප්ප ගත්තොත්
    අර විජය පත්තරේ පිටිපස්සෙ චිත්‍රකතාවෙ හිටියෙ එහෙම එකෙක් වෙන්න බැරිද 🤔😂
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    අඩෝ සිරා බොඩි මොඩිෆිකේශන් හොරාට පොඩි උන්ගෙ ඔලුවට දාල නේ මුන් :rofl:
    ඒක එහෙම දෙයක් නෙමෙයි නෙ. ඌට වෙලා තියෙන්නෙ නහයේ මල් ඇටයක් හිර වෙලා. අර කාටුන් එකකුත් තියෙන්නෙ කොමඩු ඇටයක් බඩට ගිහින් නහයෙක් කටින් කොමඩු වැලක් එනවා.