මොකක් හරි මෙන්ටල් සීන් එකක් ඇති නෙ මේව පර්මනන්ට්මනෙ කරන්නෙ.ai mun mala peerethayo wenna hadanne
ස්ටයිල් එකකට කොන්ඩෙ කපල ටැටූ එකක් එහෙම ගැහුවම දැනෙන හැගීම එක්ස්ට්‍රීම් වෙලා එනව වගේ වෙනව ඇති නෙ.උන් එහෙම කරන්න හේතුව මොකද්ද ?
same thingබුලි කරන්න මම උන්ට ගිහින් ඕක කිව්වයේ. කිරියෙ උන්ට බලන්නනෙ දැම්මෙ.
bijje kellage nama kotanna kiyak yanawad?
උන් එහෙම කරන්න හේතුව මොකද්ද ?
අර විජය පත්තරේ පිටිපස්සෙ චිත්‍රකතාවෙ හිටියෙ එහෙම එකෙක් වෙන්න බැරිදමුන්ගෙ චන්ද අරගන්න කෝමද පොරත් නහයෙ මලක් පුප්ප ගත්තොත්
අඩෝ සිරා බොඩි මොඩිෆිකේශන් හොරාට පොඩි උන්ගෙ ඔලුවට දාල නේ මුන්අර විජය පත්තරේ හිටියෙ එහෙම එකෙක් වෙන්න බැරිද![]()

අඩෝ සිරා බොඩි මොඩිෆිකේශන් හොරාට පොඩි උන්ගෙ ඔලුවට දාල නේ මුන්![]()
ඒක එහෙම දෙයක් නෙමෙයි නෙ. ඌට වෙලා තියෙන්නෙ නහයේ මල් ඇටයක් හිර වෙලා. අර කාටුන් එකකුත් තියෙන්නෙ කොමඩු ඇටයක් බඩට ගිහින් නහයෙක් කටින් කොමඩු වැලක් එනවා.අඩෝ සිරා බොඩි මොඩිෆිකේශන් හොරාට පොඩි උන්ගෙ ඔලුවට දාල නේ මුන්![]()