මෙහෙමයි සීන් එක වෙන්නෙ. film එකේ කතාව පාදක වෙන්නෙ albert einsteinගෙ theoryයක් මතක විදියට, මිනිස්සුන්ගෙ copies හදනව මිනිස් මොලයක් අරගෙන, අනාගතේ වෙන යුද්ද සීන් එකක් තියෙන්නෙ, උන්ව හදන්නෙ පරීක්ශන සීන් එකකට, ලැබ් එකක් ඇතුලෙ, හැබැයි සීන් එක වැරදිලා මුන් අපිටම ඇටෑක් කරන්න පටන් ගන්නව,
උන් තනිකරම transparent සීන් එකේ ඉන්නෙ, වෙඩි තිවුවට මුන්ට වැදෙන්නෙ නෑ, ඇග ඇතුලෙන් බුලට් යනව, මුන් අපේ ඇග ඇතුලෙන් ගිය ගමන් අපේ උන් ශනිකෙන් මැරිල වැටෙනව, හැබැයි මුන්ට ceramic (පිගන්ගඩොල්) හරහා යන්න බැරි සීන් එකක් තියෙනව, හමුදාවෙ කොල්ලෙක් බේරෙනව bath-tub එකක් ඇතුලට වැටිල, ඒකෙන් තමයි මුන්ට ශොට් එක දෙන්නෙ කොහොමද කියල හොයාගන්නෙ, උන්ටම වෙඩි තියන්න පුලුවන් guns හදල තමයි ගේම ගහන්නෙ ඊට පස්සෙ. 2020 වගේ ආපු film එකක්. මුන්ගෙ ඇගවල් සුදුයි, තනිකරම transparent. සීන් එක මීටර්නම් නම කියහල්ලකො..
google කරාට වෙට් වුනේ නෑ නේ..