මේ film එකේ නම කියහල්ලකො දන්නවනම්??

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :D මෙහෙමයි සීන් එක වෙන්නෙ. film එකේ කතාව පාදක වෙන්නෙ albert einsteinගෙ theoryයක් මතක විදියට, මිනිස්සුන්ගෙ copies හදනව මිනිස් මොලයක් අරගෙන, අනාගතේ වෙන යුද්ද සීන් එකක් තියෙන්නෙ, උන්ව හදන්නෙ පරීක්ශන සීන් එකකට, ලැබ් එකක් ඇතුලෙ, හැබැයි සීන් එක වැරදිලා මුන් අපිටම ඇටෑක් කරන්න පටන් ගන්නව, :yes: උන් තනිකරම transparent සීන් එකේ ඉන්නෙ, වෙඩි තිවුවට මුන්ට වැදෙන්නෙ නෑ, ඇග ඇතුලෙන් බුලට් යනව, මුන් අපේ ඇග ඇතුලෙන් ගිය ගමන් අපේ උන් ශනිකෙන් මැරිල වැටෙනව, හැබැයි මුන්ට ceramic (පිගන්ගඩොල්) හරහා යන්න බැරි සීන් එකක් තියෙනව, හමුදාවෙ කොල්ලෙක් බේරෙනව bath-tub එකක් ඇතුලට වැටිල, ඒකෙන් තමයි මුන්ට ශොට් එක දෙන්නෙ කොහොමද කියල හොයාගන්නෙ, උන්ටම වෙඩි තියන්න පුලුවන් guns හදල තමයි ගේම ගහන්නෙ ඊට පස්සෙ. 2020 වගේ ආපු film එකක්. මුන්ගෙ ඇගවල් සුදුයි, තනිකරම transparent. සීන් එක මීටර්නම් නම කියහල්ලකො.. :P google කරාට වෙට් වුනේ නෑ නේ..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    Netflix eke thibba spectral da?



    :D :love: :love: හම්මටහ්.. එලකිරි කොල්ලෙක්නෙහ් බ්‍රෝ ඔයා.. හරියට හරි.

    Spectral​

    2016
    හරි මචන්. thank you උබල හැමෝටම.. :D:love::love::love2:
    spectral.jpg


    Spectral (2016)
    :love2::love::D Thanks machn..!
    දන්නේ නෑ..
    :love2::love::love:Thanks machn..!
    Spectral නේද
    :D:love::love2:Thanks machn..!
    Spectral (2016)
    :love::love2:Thanks machn..!
    ------ Post added on Apr 10, 2022 at 11:27 AM
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    මේ වගෙම transparent පිටසක්වල එවුන් වගයක් එන එක මොකක්ද,වීදුරු අස්සෙන් උන්ට පේන්නෙ නෑ
     
    • Wow
    Reactions: Rahula Kasun

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පිඟන් ගඩොල් නෙවේ. යකඩ කුඩු හරහා නේ යන්න බැරි

    මේ වගෙම transparent පිටසක්වල එවුන් වගයක් එන එක මොකක්ද,වීදුරු අස්සෙන් උන්ට පේන්නෙ නෑ
    හොයා ගත්තොත් අනිවා update එකක් දෙන්න.
    ------ Post added on Apr 10, 2022 at 4:36 PM
     
    • Like
    Reactions: Rahula Kasun