අවසානෙ කප් එක දිනපු නිසා තමයි ඉතින් පොඩි ගතියක් එන්නෙ, ෆිල්ම් එක අරුන් මැරුන තැනින් ඉවරකරානම් එහෙම ගූ හතයි.
යුද්ධ කතාවල හුඟක් වෙලාවට තියෙන්නෙ ඇත්ත සිද්ධි තමයි බන්,, ඒත්,, හොලිවුඩ් ඒවා නම් නෙමෙයි
ඔතනත් ලොකුම ජම්ප් එකක් තිබුනා,මේකනෙ මචන් කතාව දිග වැඩියි, මටනම් හිතෙන්නෙ මේ කතාව ෆිල්ම් තුන හතරකටවත් ගහන්න තිබුනා කියලා, එහෙනම් සේරම විස්තර ඇතුව පෙන්නන්න තිබුනා. කොහොමහරි මුන් දෙන්නා ඉතුරුවුනේ කතාව ඉස්සරහට ගෙනියන්න ඕන නිසා කියන එක නම් මට තේරුනා. ඒ ඇරුනම උන්ගෙ පොඩිකාලෙ යාලුකමයි, කප් එකේ සීන් එකයි තමයි හේතුවකට තියෙන්නෙ.
මචන් කෙල්ලො පුරවගෙන ආමි ෆිල්ම් හදන තියරිය තියෙන්නෙ හොලිවුඩ් වල කොමර්ශල් ෆිල්ම් වල,, අනික යුද්ධෙ ගැන දන්නෙ නැති අය ෆිල්ම් කරන්න ගියාම තමයි ඔහොම කරන්නෙ, දක්ෂ ඩිරෙක්ටර් කෙනෙක් කෙල්ලො කතාවට අදාල නැත්නම් දාන්නෙ නෑ. එහෙම දැම්මෙ නෑ කියලා ගේ ෆිල්ම් එකක් වෙන්නෙ නෑ, මට හිතෙන්නෙ එහෙමයි. saving private ryan එකෙත් එක කෙල්ලෙක් කතාවෙ නෑ
හෙ හෙ, මචන් මේකෙ තියෙන්නෙ සතුටුදාකය අවසානයක් තමයි, ඒත් දිනුවෙ වැරදි කෙනා කියලා මට හිතෙන්නෙ, කොහොමවුනත් ඇත්ත සිද්ධියක් නිසා වෙනස් කරන්නත් බෑ ඉතින්